1. චිරි චිරි වැස්ස

    [HELP] FedEx

    තෑන්ක්ස් මචං. කස්ටම් එකේ උන්ට ශේප් එකක් දාන්න බැරිද අඩුවෙන් ටැක්ස් එක දාගන්න. value එක $500ක් දාල තියනව ෆෝන් එකේ:sorry:
  2. චිරි චිරි වැස්ස

    [HELP] FedEx

    FedEx එකේ දන්න අදුරන කවුරුහරි ඉන්නවද? මම ෆෝන් එකක් දැම්ම us වලින්. බඩු කස්ටම් හිරවෙන්න යන්නෙ. trc යන්නත් වෙනව. කීයක්හරි දීල වැඩේ ගොඩින් බේරගන්න විදිහක් නැතිවෙයිද
  3. චිරි චිරි වැස්ස

    සිරාගේ ප්ලෑන් එක

    ඒ කියන්නෙ උඔ ගෲප් එකෙත් ඉන්න එකෙක් වෙන්න ඕන:P
  4. චිරි චිරි වැස්ස

    සිරාගේ ප්ලෑන් එක

    බුකියෙන් උස්සල දාල නේ... ඕක මගෙ අයිඩියා එකක් යකෝ.:rofl::rofl: ඕක මගෙ යාලුවෙක් දැම්මෙ. ඒක මූ දාල:rolleyes:
  5. චිරි චිරි වැස්ස

    80,000/= ගන්න පුලුවන් හොදම ලැප

    බාහිර උපාදියක් කරන කෙනෙක්ට බං මට නෙමේ මචං. බාහිර උපාදියක් කරන කෙනෙක්ට තොට වයිබර් මැසේජ් එකකුත් දාල ඇහුව.:angry: ‍තෝ තවම රිප්ලයි කෙරුවෙ නෑ.:angry: මෙතන තුනේ ලැප් දෙන්න යනව
  6. චිරි චිරි වැස්ස

    80,000/= ගන්න පුලුවන් හොදම ලැප

    මොඩල් නම්බර් එකක් කියහල්ලකෝ
  7. චිරි චිරි වැස්ස

    80,000/= ගන්න පුලුවන් හොදම ලැප

    80,000/= ගන්න පුලුවන් හොදම ලැප ඉගෙනගන්න කෙනෙක්ට ගන්න පුලුවන් හොදම ලැප මොකද්ද මචංලා. බජට් එක 80-90 අතර තමාලු කොළඔ අවටින් ගන්න පුලුවන් තැනකුත් එක්කම කියන්න පුලුවන්නම් හොදයි
  8. චිරි චිරි වැස්ස

    Free VPN

    මෙන්න සයිට් එක. windscribe ගිහින් රෙජිස්ටර් වෙයල්ල. රෙජිස්ටර් වෙද්දි වවුචර් කෝඩ් එකට 50GBFREE ඔන්න ඕක දීහල්ල. මාසෙට 50GB ගන්න පුලුවන්. VPN එක හොදයි. :yes:
  9. චිරි චිරි වැස්ස

    Torrent To Direct Download

    Marvel's The Punisher
  10. චිරි චිරි වැස්ස

    Torrent To Direct Download

    Thiruvilayadal Arambam
  11. චිරි චිරි වැස්ස

    Torrent To Direct Download

    ඒක ඩවුන්ලෝඩ් වෙන එකක් නෙමේ බං
  12. චිරි චිරි වැස්ස

    Torrent To Direct Download

    Raspberry Pi Full Stack
  13. චිරි චිරි වැස්ස

    Torrent To Direct Download

    Us java the complete

    No contents