මචන් මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා.
මෙකයි මචන් , අම්මලා,තාත්තගේ සල්ලි නිකරුනේ වියදම් කරන්න එපා මචන්, ඇත්තම කතාව උබේ අවශ්‍යතායට හරියන්න lap එකක් ගන්න, වටිනාකම ලන්සුවක් විදියට තියලා බඩු ගන්න එපා මචන්,
i don't think he is in Sri Lanka

මචන් මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා.
මෙකයි මචන් , අම්මලා,තාත්තගේ සල්ලි නිකරුනේ වියදම් කරන්න එපා මචන්, ඇත්තම කතාව උබේ අවශ්‍යතායට හරියන්න lap එකක් ගන්න, වටිනාකම ලන්සුවක් විදියට තියලා බඩු ගන්න එපා මචන්,

මොනවා ඉගෙනගන්න කෙනෙක් ද ?![]()
මචන් මම මෙහෙම කියනවට තරහ වෙන්න එපා.
මෙකයි මචන් , අම්මලා,තාත්තගේ සල්ලි නිකරුනේ වියදම් කරන්න එපා මචන්, ඇත්තම කතාව උබේ අවශ්‍යතායට හරියන්න lap එකක් ගන්න, වටිනාකම ලන්සුවක් විදියට තියලා බඩු ගන්න එපා මචන්,
Warranty 3 Years ekka dennada dennada.....??![]()
![]()
![]()
තෝ තවම රිප්ලයි කෙරුවෙ නෑ.
මෙතන තුනේ ලැප් දෙන්න යනව