scooter help plz....!

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    1a18c23bc6fff6b6d72fb5047291ac6d.jpg

    piaggio vespa 50cc
    මේක අද ස්ටාර්ට් කලොත් පැය දෙක තුනකින් ට්‍රයි කලොත් ආයෙත් ස්ටාර්ට් වෙන්නෙ නෑ..
    මේකෙ කාර්බියුරේටරෙ ක්ලීන් කලොත් හරිද
    මහරගම අවටින් මේක ගොඩ දාගන්න තැනක් දන්න කෙනෙක් කියන්න අනේ
    මොකක් නිසා වෙන්න ඇත්ද පිටි පස්සෙ රෝදෙත් ටිකක් හිරයි තෙල් වැඩ කරන්නෙත් අඩුවෙන්
    :nerd:
     
    • Like
    Reactions: Wild-EYE

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Battery 1 Hodaida... Bettery 1 hodanam ithin carb 1e awula.
    Godak welawata bike 1 parana weddi oi wage leda enawa. Cholk 1 edala balanna... plugs ehemath check ķaraganna...
     
    • Like
    Reactions: inranasingha

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    plug hondata sudda karala dapan. plug walata current eka hariyata enawada balapan. godak welawata oya case eka enawa plug hariyata paththu wenne nathi unama.