හිතාදර මිතුර...,
ඔබට තාත්තගෙ අන්තිමකාලෙ උපස්ථාන කරන්න හරි වාසනාව තිබුනා..
ඒත් මචන් මගේ තාත්තා ස්ට්‍රෝක් හැදිලා ඉන්නකොට මම හිටියෙ කල්මුණේ රාජකාරිවල...
අඩු ගානෙ මට තාත්තා නැතිවෙනකොට ලඟවත් ඉන්න පින නැති වුනා....:(:(:(
ජීවිතේ හැටි ඔහොම තමයි....
මට හැකි පමණ ඔබට උදව්කලා යැයි සිතමි.
ඔබේ පියාට නිවන්...