help! මට යකා වැහිලා ඉන්නේ මේ මගුල හිංදා...
මචන්ලා මම එෆ් බී එකේ හරි එලකිරි එකේ හරි ඉන්නකොට (ඒ කියන්නේ වෙබ් පේජ් එක ඕපන් කරගෙන ඉන්නකොට) මවුස් එකෙන් ස්ක්‍රෝල් ඩවුන් ස්ක්‍රෝල් අප් කරනකොට උඩ තියන කොටස් නැවත් නැවත් පෙන්නනවා.. මම හිතන්නේ ඒකට කියන්නේ overlap වෙනවා කියලා. කියල දියල්ලා මොකද කරන්නේ කියලා.. මට පික්ශු වගේ
මේ තියෙන්නේ එලකිරි එකෙන් ගත් ස්නැප් ශොට් එකක්.. මවුස් වීල් එක කරකවනකොට ඔය විදිහට යටම තියන මොනාහරිත් එක්ක තමයි පේන්නේ...
මේ තියෙන්නේ එෆ් බී එකින් ගත්ත ස්නැප් එකක්.. සම්පූරණ පිටුව ගත්තේ නෑ



