ප්‍රමෝෂන් පාරක්
මවුස් එක තියල බලලම එන්නකෝ එහෙනම්.... :yes: :yes: :yes:
මචන්ලා එලකිරි එකේ සමහරක් දන්නවා මම එල් ඊ ඩී බල්බ් බිස්නස් එක කරනවා කියල... මම දැන් එහෙනම් ඔක්කොටම ඒක දැනගන්න කිව්වා කියමුකෝ... මම පොඩි පේජ් එකක් පටන් ගත්ත ප්‍රමෝෂන් කරන්න.. :yes: :yes: ;) ;) ;) :) :)...