ප්‍රමෝෂන් පාරක්

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ප්‍රමෝෂන් පාරක්

    මවුස් එක තියල බලලම එන්නකෝ එහෙනම්.... :yes: :yes: :yes:

    මචන්ලා එලකිරි එකේ සමහරක් දන්නවා මම එල් ඊ ඩී බල්බ් බිස්නස් එක කරනවා කියල... මම දැන් එහෙනම් ඔක්කොටම ඒක දැනගන්න කිව්වා කියමුකෝ... මම පොඩි පේජ් එකක් පටන් ගත්ත ප්‍රමෝෂන් කරන්න.. :yes: :yes: ;) ;) ;) :) :)

    https://www.facebook.com/happy.led.bulbs :) :) :) :yes:

    ngbywy.jpg


    මේක වැරදි වගේනම් මේක රිමුව් කරන්න පුළුවන් ඇඩ්මින් ලොක්කට.....ඔයාලත් දන්න කියන අයට කියල පොඩි සපෝර්ට් එකක් දෙයි කියල තමා දැම්මේ.... :) :) :) :)
    ඔයාලටත් ඕනෙනම් මට කියන්න... :yes: :yes: :yes:

    071-6329209
    :) :) :nerd: :P
    කට්ටිය හුගක් ගණන් අහල තිබ්බ නිසා මෙන්න ගණනුත් දැම්ම... මේක වගකීමකුත් සහිතව තමා දෙන්නේ... ලුමන් 110 - 120 බල්බ් තමා පාවිච්චි වෙන්නේ... :yes: :yes:

    3w - Rs.475
    5w - Rs.650
    7w - Rs.750
    9w - Rs.1250
    12w - Rs.1500
    20w - Rs.2200
     
    Last edited: