පොතකවත් නැති පාඩමක්. / a lesson not mentioned in a book.
සෙනාවෙනස් වෙමි කියා නුඹ,
එදා සෙනෙහස ඉල්ලුවා....
නිදා සිහිනෙන් මෙන් මමත්,
ඉ...!, කියලා පෙම් කළා....
කි බැස හද පතුලටම මම,
ර සිටිනට සිතාලා....
බැ සරණට ගත්ත දා,
සුදූ, මගෙ පණ කියාලා....
පසුවදා, නුෙඹ රෙදිත්, වළනුත්,
සෝදා...