දකුණු කැරොලිනාහි(South Carolina), ජෝන්ස් දූපතේ (Johns Island) පිහිටා ඇති, ඒනජල් ඕක් (Angel Oak) වෘක්ෂය, ලොව දැනට ඇති පරණම වෘක්ෂයන්ගෙන් එකකි. දැනට ගනන් බලා ඇති ආකාරයට වසර 1400ක් පරණ වෘක්ෂයක් වන මෙය, හතරැස් අඩි 17,000 ක වපසරියක් පුරා පැතිර පවතී. උසින් අඩි 65ක් පමණ වන අතර, වට ප්රමාණයෙහි විශ්කම්භය...