ලෝක සම්ප්රදාය කිරියෙ අහලා වැඩක් නෑ
Reddit Twitter එකේ අහල බලපං
Reddit Twitter එකේ අහල බලපං
ප්‍රොෆෙසර් කෙනෙක්ට නිකම් පාරෙදි පොලේ දි කතා කරන්නත් ඕන prof කියල දෙයක් තියෙනවද? ලංකාවේ නෙවි ලෝකෙ එහෙම සම්ප්රදායක් තියෙනවද?
එතකොට අර වාසනා කියන කෙල්ල ප්‍රොෆෙසර් කියලා දාගෙන ඉන්න එක නීත්‍යානුකූල ද?මහචාර්ය නාමය භාවිතා කිරිම ගැන වෙනම රිති තියනවා. වරක් මහචාර්ය උනා කියලා මහචාර්ය කම හැමදාම තියෙන්නේ නැ.විශ්ව විද්‍යාලයෙන් සම්මාන මහචාර්ය කමක් පිරිනැමුවේ නැතිනම් කැම්පස් එකෙන් අයින් උනාම මහචාර්ය කියලා භාවිතා කරන්න බැ. ආචාර්ය පමණයි.
කැමැතිනම් ඔයාට එලියෙදිත් කතා කරන්න පුලුවන්. ඒ ඒ ස්වකැමැත්ත. නමුත් මහචාර්යවරයෙකුට බැ එසේ කියන්න ඉල්ලා සිටින්න.
එතකොට අර වාසනා කියන කෙල්ල ප්‍රොෆෙසර් කියලා දාගෙන ඉන්න එක නීත්‍යානුකූල ද?
https://www.uwu.ac.lk/academic/prof-wasana-herath/
- Professor in Communication Sciences, Department of Management Sciences, Faculty of Management, Uva Wellassa University from 2019 up to date
මම කියන්නේ කැම්පස් එකෙන් එලියෙ? මුන් කඩේට ගියත් ඒවගේ ඉන්න උනුත් එකිට ප්‍රොෆෙසර්, මැඩම් කියලා කතා කල යුතුයි කියලා එකක් තියෙනවදදැනට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනෙක් නිසා පුලුවන්
https://www.uwu.ac.lk/academic/prof-wasana-herath/
naමම කියන්නේ කැම්පස් එකෙන් එලියෙ? මුන් කඩේට ගියත් ඒවගේ ඉන්න උනුත් එකිට ප්‍රොෆෙසර්, මැඩම් කියලා කතා කල යුතුයි කියලා එකක් තියෙනවද
මම කියන්නේ කැම්පස් එකෙන් එලියෙ? මුන් කඩේට ගියත් ඒවගේ ඉන්න උනුත් එකිට ප්‍රොෆෙසර්, මැඩම් කියලා කතා කල යුතුයි කියලා එකක් තියෙනවද
Im not hesitating to address people in a respectful manner but I don't like to respect arrogant people with poor attitudesThis is my advice to you,
Be humble; do not get afraid of him; call him whatever makes him feel better about himself. You don't lose anything by addressing people honourably, but you will gain many things in life.
ඔකට කියන්නෙ බය කියලා ඈයි Judge කියන්නෙ අමුතු රස්සවක්ද? Judgeට ලොකු ටොක් දෙන්න ගියාම ඌ උබව අල්ලල හිරෙ දාන නිසාද? වෙන මනුස්සයෙක් ඉන්න තත්වෙ නිසා හීනමානයක් ඈතිකර ගන්න එපා එයාට due respect එක දීල කතා කරාම තමුන් තත්වෙන් පහලට වෑටෙයි කියලා බයවෙන්න එප, එහෙම වෙන්නෙ නෑ.එහෙම කියන්න ඕනේ නෑ මහාචාර්ය කියන්නෙත් තවත් එක රස්සාවක් විතරයිනේ. අධිකරණ විනිසුරුවරයෙකුනම් පැය 24 ම රාජකාරියේ යෙදෙන නිසා කොතනදී වුනත් ගරුසරු ඇතිව කතා කරන්න ඕනේ නීතියේ හැටියට.
in my experience if you gave that kinda respect for them then they think they have a power over you. and trying to control you.ඔකට කියන්නෙ බය කියලා ඈයි Judge කියන්නෙ අමුතු රස්සවක්ද? Judgeට ලොකු ටොක් දෙන්න ගියාම ඌ උබව අල්ලල හිරෙ දාන නිසාද? වෙන මනුස්සයෙක් ඉන්න තත්වෙ නිසා හීනමානයක් ඈතිකර ගන්න එපා එයාට due respect එක දීල කතා කරාම තමුන් තත්වෙන් පහලට වෑටෙයි කියලා බයවෙන්න එප, එහෙම වෙන්නෙ නෑ.
he will think that you are a gentlemen who demands your respect in return.
Everything has reciprocity. You pay respect to him, and if he does not respect you back, you go down the line of respect. That is how it works: "Nobody can demand respect without respecting people who respect you."Im not hesitating to address people in a respectful manner but I don't like to respect arrogant people with poor attitudes
ඔකට කියන්නෙ බය කියලා ඈයි Judge කියන්නෙ අමුතු රස්සවක්ද? Judgeට ලොකු ටොක් දෙන්න ගියාම ඌ උබව අල්ලල හිරෙ දාන නිසාද? වෙන මනුස්සයෙක් ඉන්න තත්වෙ නිසා හීනමානයක් ඈතිකර ගන්න එපා එයාට due respect එක දීල කතා කරාම තමුන් තත්වෙන් පහලට වෑටෙයි කියලා බයවෙන්න එප, එහෙම වෙන්නෙ නෑ.
he will think that you are a gentlemen who demands your respect in return.
This is typical South Asian mentality. Respect is always demanded but in most cases not earned. If this person can harm your career or studies , just say prof when you see them.Im not hesitating to address people in a respectful manner but I don't like to respect arrogant people with poor attitudes
ඒ බය තියාගන්නඔකට කියන්නෙ බය කියලා ඈයි Judge කියන්නෙ අමුතු රස්සවක්ද? Judgeට ලොකු ටොක් දෙන්න ගියාම ඌ උබව අල්ලල හිරෙ දාන නිසාද? වෙන මනුස්සයෙක් ඉන්න තත්වෙ නිසා හීනමානයක් ඈතිකර ගන්න එපා එයාට due respect එක දීල කතා කරාම තමුන් තත්වෙන් පහලට වෑටෙයි කියලා බයවෙන්න එප, එහෙම වෙන්නෙ නෑ.
he will think that you are a gentlemen who demands your respect in return.
ඔකට කියන්නෙ බය කියලා ඈයි Judge කියන්නෙ අමුතු රස්සවක්ද? Judgeට ලොකු ටොක් දෙන්න ගියාම ඌ උබව අල්ලල හිරෙ දාන නිසාද? වෙන මනුස්සයෙක් ඉන්න තත්වෙ නිසා හීනමානයක් ඈතිකර ගන්න එපා එයාට due respect එක දීල කතා කරාම තමුන් තත්වෙන් පහලට වෑටෙයි කියලා බයවෙන්න එප, එහෙම වෙන්නෙ නෑ.
he will think that you are a gentlemen who demands your respect in return.
ඔයා සමහර වෙලාවට හරි, There are people who think the world revolves around them and should reciprocate with their own medicine. මම හමුදාවෙ ඉන්නකොට මට උගන්නපු දෙයක් තියනවා You must earn respect, not demand it; this goes both ways කියලා.in my experience, if you gave that kinda respect for them then they think they have a power over you. and trying to control you.
As the phrase goes, "your net worth is your network." If that's the case, you don't have to be concerned about others, no matter how high they are.වව්ලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉදපං තමා.
ජෙජ්ලත් එක්ක නම් ඔය සෙල්ලම අමාරුයි. අපි කොච්චර සාධාරන උනත් වැඩක් නැ, නිතිය මමය කියලා හිතං බලය විදහං ඉන්න පිරිසක් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ එක නිතියක් නැති ලකේපංකාවේ දවස් 14ක් කොට්ට නැතුව නිදාගන්න වෙනවා කියන එක.
ඒ නිසා ඇගෙන් කැල්ලක් ගියත් නැතත් මම නම් ජජ්ලා දැක්කම අයින් වෙලා පයින් යනවා. වෙන රටක ගිය දාක ඕක කරනවා.

As the phrase goes, "your net worth is your network." If that's the case, you don't have to be concerned about others, no matter how high they are.![]()