මගෙ යාළුවෙක් ගියා පොර ගාවට, පෝයට බණත් කියනවලු.. පන්සිල් පද පහෙන් දෙකක් හැර අනික් සිල් පද තුන විතරලු රකින්න කියන්නෙ.. යක්කුන්ගෙ වැඩ ගන්නව කියලයි ඒ පැත්තෙ කට්ටිය කතාවෙන්නෙ.. වරක් ගිය කෙනෙක් දිගටම යනවලු. ආකර්ෂණ යන්ත්‍ර, ආරක්ෂක යන්ත්‍ර කිය කියා යන්ත්‍ර විකුණනවලු. පන්සිල් කතාවෙන් පස්සෙ යාළුවානං...