හමුදාවටම බැන බැන පරයා... :angry::angry::angry:
මේකට අදාල නැති වුනත් මේ ටිකත් කියන්නම ඕනෙ.
“විග්නේෂ්වරන්ගේ පුත්තු දෙන්නෙක්ම බැඳල ඉන්නෙ සිංහල කෙල්ලො. එකෙක් වාසුදේව නානායක්කාරගේ දුවෙක් අනිකා දෙහිවල ගල්කිස්ස නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකරගේ වැඩිමල් සහෝදරයගෙ දුවෙක්. එතකොට චන්ද්‍රිකාගෙ දුව...