මොකා ආවත් කමක් නෑ බන් රටට හොදක්නම් වෙන්නෙ.ඒත් වැඩේ තියෙන්නෙ ඇමරිකන් කාරයා අත තියන තියන රටවල් විනාස වෙලා යන එකනෙ. බලන්නකෝ මෑත කාලෙ ඇමරිකන් උන් නිසා ඇති උන ප්‍රශ්න
අනික ඇමරිකාවට ඉඩ දුන්නම් වෙන්නෙ උන් කීයන විදියට නටන්න වෙන එකයි, ඉන්දියාව, කොරියාව, ජපානෙ, එන්ගලන්තෙ, සවුදිය, ඊස්‍රාලෙ වගේ රටවල්...