ඇමරිකානු ගුවන් පථයක්ත් රිකුණාමලයට
ඉරණවිල හෝ ත්‍රිකුණාමලය යන ප්‍රදේශ දෙකෙන් එකක ඇමරිකානු ආරක්ෂක අංශයට අයත් ගුවන් පථයක් සහිත කඳවුරක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට රහසිගත අන්දමින් කටයුතු සූදානම් කරමින් සිටී.
මෙයින් බලාපොරොත්තු වන්නේ දකුණු ආසියාව තුළ ඇමරිකානු යුධ බලය ව්‍යාප්ත කිරීමයි.
ත්‍රිකුණාමලය යනු ලෝකයේ ඇති හොඳම ස්වභාවික වරායයි. එහි ඇති විශේෂත්වයනම් එය තුළට නැවක් ඇතුල් කළ විට ත්‍රිකුණාමලය වරාය අවට ඇති කඳු පන්තිය හේතුවෙන් රේඩාර් වලට හසු නොවීමයි.
මෙම පින්තූරයේ ඇති සිතියම හොඳින් බලන්න. එහි ඇත්තේ ලොව පුරා විසිරී ඇති ඇමරිකා එක්සත් ජනපදයේ යුධ හමුදා කඳවුරු යි.
රුසියාව සහ චීනය තුළ ඇමරිකානු හමුදාවට ඉඩ නොලැබෙන අතර, වත්මන් ඉන්දීය රජය ඇමරිකන් මිතුරෙක් වුවත් ඉන්දියානු දේශප්‍රේමී ජනතාවගේ බලපෑම මත ඇමරිකානු සංග්‍රාමික කටයුතු සඳහා ඉන්දියාව තුළත් ඉඩ නොලැබේ.
ඉතින් දකුණු ආසියාවේ විශේෂයෙන්ම බටහිර සහ නැගෙනහිර මුහුදු මාර්ගය පාලනය කිරීම සඳහා ඇමරිකානු යුධ කඳවුරක් ඉදිකිරීමට ඇති එකම ස්ථානය ශ්‍රී ලංකාවයි.
ඊට එරෙහි වන්නේ රට ජාතිය ගැන හැඟීමක් ඇති අය විසින් නිසා ජාතිකත්වය විනාස කිරීමේ සියුම් වැඩපිළිවෙළක් දියත් කර ඇති අයුරු ඔබ පසුගිය කාලයේ දකින්නට ඇත.
ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රමාණය අති විශාල වීමත්, එමගින් ජාත්‍යන්තර නාවික කටයුතු වලට ඇමරිකානු හමුදා ආරක්ෂාව ලබා දී අති විශාල ධනස්කන්ධයක් ලබාගත හැකි වීමත්, අනෙක් අතට ශ්‍රී ලංකාව පහසුවෙන් යටත් කර තබාගත හැකි කුඩා දිවයිනක් වීමත් ඊට ප්‍රධාන වේ.
චීනය විසින් ශ්‍රී ලංකාවට මානුෂික මෙහෙයුම වෙනුවෙන් යුධ ආධාර, අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපොළ, පෝර්ට් සිටි ආදිය ලබා දී උපකාර කළ රාජ්‍යයකි. පසුගිය කාලයේ ඒවාට බැන්නත් දැන් වත්මන් රජයෙනුත් ඒවා ක්‍රියාත්මක කරයි. එහෙත් ඇමරිකාව මානුෂික මෙහෙයුම වෙනුවෙන් එක බුලට් එකක්වත් දුන්නේ නැත. අප රටට ලබා දුන් දෙයක් නැත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා කර ඇත. එහි ප්‍රථිපලයක් ලෙස අමරිකානු ජනපති බැරක් ඔබාමා ලංකාවේ සංචාරයක නිරත විමටද සුදානමින් සිටී. ඔහුගේ මූලික අරමුණ වන්නේ මෙම හමුදා කඳවුරු ගැන රාජ්‍යත්‍රාන්ත්‍රික ගිවිසුම් වලට එලඹීමයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ "Advancing U.S. Interests in a Troubled World: The FY 2016 Foreign Affairs Budget" නැමැති අයවැය ප්‍රකාශය ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අවසන් කරන්නේ මෙලෙසයි.
"I see more democracy in places where it was non-existent or troubled – big changes in Sri Lanka and other countries. We can run the list. But I hope you will sense that it is not all doom and gloom that we are looking at. Tough issues? Yes. But enormous opportunities for transformation if we will do our job and continue to be steady and put on the table the resources necessary to take advantage of this moment of transformation,”
source: http://www.state.gov/secretary/remarks/2015/02/237898.htm
ලෝක බලවතා තම විදේශ කටයුතු අයවැය ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රටක් ගැන සඳහන් කරමින් අවසන් කරන්නේ ආසාවට නොවේ.

. ඒත් ඒ ප්‍රොජෙක්ට් එකත් නවත්වන්නෙ නෑනේ