මට සාමාන්‍යයෙන් කවිකියෙව්වට වැඩිය තේරෙන්නෙ නෑ. ඒනිසා මම නිසදැස් බලන්න උනන්දුවෙන්නෙ නෑ. ඒත් Sri_lion අයිය වෙන ත්රෙඩ් එකක මේකෙ ලින්ක් එක දාලතිබුන නිසා නිකමටවගේ බැලුවා..නියම කවිටික ..බොක්කටම වැදුනා...මේවගේ දේවල් දිගටම ලියන්න...ක්‍රොස් වෙච්ච එවුන් "ජාතිවාදියා" කියල ලේබල් ගහයි..ගනන්ගන්න එපා.. නියමයි...