නෑ කොහොමත් නෑ.
මොකද ගිහාන් කලදෙයයි ඔයා කල දෙයයි සම්පුර්ණයෙන් වෙනස්.
ගිහාන් සාධක ඇතුව, එලකිරි එකේ සාමාජිකයෙක් ලංකාව හෑල්ලු කරන බව අනිත් මෙම්බස්ලට පෙන්නුව.
ඔයා කරන්නෙ ගිහාන් කරපුදේ වැරදී කියල කෑගහනඑක. ඒකනිසා ඔයා logic වලින් කියපුදේ බොරුවෙනව..හොදට හිතලබලන්න යාලුවා..