1. $hiñe

    හරක් නිදහස් කරන මී හරක්

    අනිවාර්යෙන්ම.ඒකනෙ අපි බෞද්ධයො කියන්නෙ. :yes:
  2. $hiñe

    හරක් නිදහස් කරන මී හරක්

    නෑ කුරුල්ලෙක් මැරෙන්නෙ පූසෙක් කාලමද? පූසෙක් අල්ලගන්නවා නම් ඒ සමස්ථ කුරුලු ගහනයෙන් ඉතාමත් සුලු පිරිසක්. ඒකත් නාගරිකව සිටින අයටයි ඒ බලපෑමත් තියෙන්නෙ. අනිත් ‍එක ඔබ පූසා මාන බලනවා දැක්කොත් අතාරින්නෙ නෑනෙ. නමුත් ඔබ මස්කඩ කාරයා තවත් හරක් දෙතුන් දෙනෙකුට මාන බලන බව දැන දැන සල්ලි දීලා එනවා. ඇත්ත මේක මේ...
  3. $hiñe

    හරක් නිදහස් කරන මී හරක්

    මනසින් අත්හැරීම කියන්නෙ මෙහෙම දෙයක්, ඔයාගෙ කාම‍‍රේ මල් පෝච්චියක් තියෙනවා. හදිසියේ මල් පොච්චිය කැඩෙනවා. ඔයාට දුකයි. ඒ ඔයා ඒක කැඩෙයි කියලා බලාපොරොත්තු ‍නොවුන නිසා. තවත් විදිහකට කිවුවොත් ඔයා ඒකට ආශාවෙන් බැඳිලා හිටපු නිසා. ආශාවෙන් බැ‍ඳෙන්නෙ මනසින්. අතින් තුරුල් කරන් ඉන්නෙ නැහැ. මල් පෝච්චිය ඔබ බදාගෙන...
  4. $hiñe

    හරක් නිදහස් කරන මී හරක්

    අන්න ඒක නම් ඇත්තටම හොඳ අදහසක්. ඔය අවිහින්සාවාදී සංගමයක් අල්ලගෙන සංවිධානයක් හදාගත්තා නම් හරි. ටිකක් ප්‍රසිද්ධ කරලා ගම් වල ඉන්න තමන්ට තියාගන්න බෑ කියලා හිතෙන සත්තුන්ව වටිනාකම ගෙවලා අරගෙන, අවශ්‍යය නම් සුලු ලාභයක් තියාගෙන හරි නැත්තන් නොමිලේ හරි කිරි ගන්න ඇති කරන අයට හරි මසට විකුණනවා ඇර දේකට හරි...
  5. $hiñe

    හරක් නිදහස් කරන මී හරක්

    නෑ නෑ අත් හැරිම කියන්නෙ භෞතික වස්තුව අත් හැරීම නෙමෙයි මචන් මනසින් අත් හැරීම. බුදු හාමුදුරුවො ජීවත් උනේ කෝටි ගාණක් වියදම් කරලා හදපු ජේතවනා‍රාමෙ. හැබැයි එහෙම හිටිය කියලා ඒකට හිටපු රහතන් වහන්සේලා වත් බුදු හාමුදුරුවො වත් තණ්හාවක් ඇතිකරගන්නෙ නෑ. ඒ අය සම්පූර්ණයෙන්ම භෞතික දෑ ගැන තියෙන ආශාව මනසින් අත්...
  6. $hiñe

    හරක් නිදහස් කරන මී හරක්

    ලාබෙ ගැන හිතන්න කියලා නෙමෙයි මචන් කියන්නෙ හරකෙක් ගන්න ගාන වගේ පස් හය ගුණේකට තමයි නිදහස් කරගන්න ගණන් කියන්නෙ. මොකද උන් දන්නවා පිං කරන්න ආපු මිනිස්සු කේවල් කර කර ඉන්නෙ නෑ කියලා. හරි අපි හිතමු හරක් මඩුවක හරක් 20ක් හිටියා කියලා. එක හරකෙක් ගත්තෙ 20,000 ක් දීලා නිදහස් කරද්දි රුපියල් ලක්ෂයක් කියනවා...
  7. $hiñe

    හරක් නිදහස් කරන මී හරක්

    චේතනාවට අනුව කර්මය සිද්ද වෙනවා ඒක ඇත්ත. හැබැයි මචන් බුදු හාමුදුරුවො කියලා නැහැ පිං කරන්න ඒ පිං පස්සෙ යන්න කියලා. ඒකත් එක්තරා තණ්හාවක්. අපි ගවයෙක් නිදහස් කරනවා නම් ඒකෙන් අවසාන දේ වෙන්න ඕනෙ අපි දානයක් දෙන එක, අත් හැරීමක් කරන එක. ඔබම නිකමට හිතලා බලන්න ඔබ යහපත් චේතනාවෙන් හරකෙක් නිදහස් කරනවා...
  8. $hiñe

    හිත නැත්නම් අත නැතුවට කමක් නෑ

    ඒක ඇත්ත. තමන්ට නැති දේ ගැන අඬ අඬ ඉන්න අයට, අත පය හොඳට තියාගෙන මිනිස්සුන්ගෙන් හිඟා කන අපතයන්ට මේවා හොඳ පාඩම්. අවාසනාවට මේ වගේ දේවල් දකින්න බෑනෙ ඒ අයට.
  9. $hiñe

    සතොස - අසාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු

    ඒ කියන්නෙ සාටකං සරණං ගච්චාමි
  10. $hiñe

    හරක් නිදහස් කරන මී හරක්

    හරක් නිදහස් කරන මී හරක් වෙසක් එකට ගොඩක් අය ගවයන් නිදහස් කරනවා, ගවයෙක් නිදහස් කරන්න කියලා මස් ක‍ඩේට යනකො‍ට නිදහස් කරන ගවයන් වෙනම ඉන්නවා. ඒ කටු ගැහුණු නාකි හරක්. ඒකත් ගත්ත ගාන වගේ දහගුණයකට විතර තමයි නිදහස් කරන්න දෙන්නෙ. ඒකෙන් වෙන්නෙ අර ඉන්න එක හරකෙක් නිදහස් කරනකොට මස් කඩ කාරයට තව හොඳ මස් පිරුණු...
  11. $hiñe

    සතොස - අසාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු

    එහෙම එකෙක් නෑ කියන්නෙ තව පේන තෙක් මානෙක අපිට ගොඩ ඒමක් නෑ කියන එකයි :rolleyes:
  12. $hiñe

    සතොස - අසාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු

    හැබැයි ඒ කියපු පෙරලිය කරන්න කොන්ද කෙලින් තියෙන නායකයෙක් අවශ්‍යයයි. සීනි බෝල පෙන්නලා හෝ බලයට ඇවිත් දැඩි ආර්ථික ප්‍රතිපත්තියකට රට ගෙනල්ලා මිනිස්සුන්ගේ කලබල වලින් ආපස්සට එන්නෙ නැතුව ඉලක්කයකට රට ගෙනියන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒක ඉතින් එක අතකින් ඒකාධිපති පාලනයක් හා සමානයි හැබැයි අනාගතයේ රටට ගොඩක්...
  13. $hiñe

    13 අහෝසි කරන පනතක් ගේනවා

    අනිවාර්යෙන්ම :yes:
  14. $hiñe

    සතොස - අසාධාරණ වෙළඳාමේ පෙරගමන්කරු

    හරියටම හරි අන්න එතනටයි මටත් එන්න ඕනෙ උනේ. දේශපාඥයො තමන්ගෙ පටු පරමාර්ථ ඉටු කරගන්න මම අරක නිකන් දෙනවා මේක නිකන් දෙනවා කිරී වීදුරුවක් බඩු මල්ලක් දෙනවා පඩි වැඩි කරනවා ගුවන්තොටුපොලවල් හදනවා වරාය හදනවා ගුවන් පාලම් හදනවා වගේ සුරංගනා ලෝක කියලා බලයට එනවා. ආවම ඉතින් නොදුන්නොත් බර බරේ. අයවැයට ඔය සුරංගනා...
  15. $hiñe

    වැල :D

    :rofl::rofl::rofl:
  16. $hiñe

    මට නෑ, මට බෑ කියලා හිතෙන අයට...

    මේක ටිකක් පරන කතාවක් මේක පත්තරේක ගියා කාලෙකට ඉස්සර හැබැයි කොච්චර කියෙවුව්වත් වැඩි වෙන්නෙ නැහැ ගන්න දෙයක් තියෙනවා
  17. $hiñe

    13 අහෝසි කරන පනතක් ගේනවා

    පට්ට වැඩ්ඩොන්ට වැඩි කල් ඉන්න දෙන්නෙ නෑ මේක ඇතුලෙ. ඒකනෙ අර මණ්ඩලේට ගිණි දේවි ගෙනත් චම්පික අයින් කලේ. දෑත් ශ්‍ක්තිමත් කරන්න ආපු අය දැන් ඉන්නෙ දෑත බදාගෙන.

    No contents