1. $hiñe

    අට සිල් බැරි නම් පන්සිල් වත්...

    අට සිල් බැරි නම් පන්සිල් වත්... බොහෝ දෙනෙක් කියන ප්‍රශ්ණයක් තමයි, "කොහෙද අනේ ඔය සිල් ගන්න පැය ගණන් වෙලාව තියෙන්"නෙ කියලා. අට සිල්නෙ අමාරු අපි අට සිල් වලිනුත් සරල වෙලා පන්සිල් වලට යොමු වෙමු, පංච ශීලය කියන්නෙ ඔබට එදිනෙදා කරන කටයුතු වලදී පවා ආරක්ෂා කිරීමට හැකි ශීලයක්. ඒකට වෙනම වෙලාවක් වෙන්...
  2. $hiñe

    අනාගතය කියන්නා [සිංහලෙන්]

    එකක් දෙකක් වැරදියි බන් මගෙ තිබ්බා බඩගිනි උසුලන්න දක්ෂයි කියලා. මට මේ උදේට කාලා දවල් වෙනකං ඉන්න බෑ :rofl:
  3. $hiñe

    අනාගතය කියන්නා [සිංහලෙන්]

    වෙලාව දාන්නෙ නැති එක ලග්නෙන් කවර් වෙනවනෙ යම්තාක් දුරකට වෙලාවට තිතටම කලොත් සොෆ්ට්වෙයාර් එක ටිකක් සංකීර්ණ වෙන නිසා වෙන්න ඇති මෙහෙම දාලා තියෙන්නෙ හැබැයි කියන දේවල් නම් ඇත්ත බොහොමයක් :yes:
  4. $hiñe

    අනාගතය කියන්නා [සිංහලෙන්]

    සිංහල ෆොන්ට් එක 'fmderana' ෆොන්ට්ස් ෆෝල්ඩර් එකට දාන්න :yes:
  5. $hiñe

    අනාගතය කියන්නා [සිංහලෙන්]

    මගෙ නම් එකයි වැරදි තිබ්බෙ. අනිත් ඔක්කොම හරි :rofl:
  6. $hiñe

    අනාගතය කියන්නා [සිංහලෙන්]

    මම දාලා නම් කිසිම ආපදාවක් උනේ නෑ. උඹට එපා නම් නිකන් හිටහං බන් ආය නම් අප් කරන්න බෑ මගෙ ඩේටා ටික අපරාදෙ ඕයි.
  7. $hiñe

    අනාගතය කියන්නා [සිංහලෙන්]

    අයියෝ දම්සාරී... මගේ ඩේටා ටික පවු බන් :rolleyes: ඒකත් ඩබල් ඩබල් :baffled: මෙන්න රිපෝට් එක :oo:
  8. $hiñe

    අනාගතය කියන්නා [සිංහලෙන්]

    අනාගතය කියන්නා [සිංහලෙන්] "අනාගතය කියන්නා" උපන් දිනයට වෙලාවට අනුව තමයි මේකෙ ප්‍රතිඵල කියන්නෙ. අනෙක් ඒවට සාපේක්ෂව ගොඩක් ඇත්ත කියලා හිතෙනවා. බයිලා වැඩක් නෑනෙ ඩවුන්ලෝඩ් කරලම බලන්න. Download සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. පාස්වර්ඩ් එක shine Setup එක ඉන්ස්ටෝල් කරගන්න එක්ස්ට්‍රැක්ට්...
  9. $hiñe

    හදවතට දැනුන ඡායාරූපයක්

    හදවතට දැනුන ඡායාරූපයක් ඔයාලට කොහොම වෙයිද දන්නෙ නැහැ ‍මගෙ නම් හදවතට ‍‍ගොඩක් දැනුන ඡායාරූපයක් ඡායාරූපය - අතුල සිරිවර්ධන
  10. $hiñe

    නිදහස් අධ්‍යාපනය

    මන් දන්නැහැ මේ කියන දේට එකඟ වෙයි ද කියලා හැබැයි මගෙ මතය නම් පූර්ණ නිදහස් අධ්‍යාපනය ලංකාවට කිසිසේත්ම සුදුසු නැහැ. අපි දැන් සල්ලි ගෙවන්න පුලුවන් එකාටයි බැරි එකාටයි දෙන්නටම නිකන් උගන්වනවා. සල්ලි තියෙන එකාගෙන් සල්ලි අරගෙන සල්ලි දෙන්න බැරි මිනිස්සු නිදහස් කරන්න පුලුවන් විධිමත් වැඩ පිළිවෙලක් හැදුවා...
  11. $hiñe

    ‍ලොකු රස්සාවක් ද පොඩි බිස්නස් එකක් ද?

    නෑ නෑ මචන් එහෙම හින්ට් එකක්ම නෙමෙයි. ඉන්ජිනේරුවො අත්‍යාවශ්‍යයි. දොස්තරවරු අත්‍යාවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි උදේට පාර අතුගාන කුණු ගෙනියන මනුස්සයා කරන රැකියාව පවා සමාජ‍යේ ඉතාමත් අත්‍යාවශ්‍ය රස්සාවක්. මම කියන්නෙ මචන් එහෙම දෙයක් නෙමෙයි අපේ සමාජෙ මුල් බැහැගත්තු අදහසක් තියෙනවා උදේ 9ට ගිහින් හවස 5ට ඇවිත්...
  12. $hiñe

    Unit 60 ට අඩු අයටත් දෙගුණයක්...

    මේ පාර බිලද? එහෙනම් උඹලගෙ එකේ වැරදිලාද කොහෙද
  13. $hiñe

    ‍ලොකු රස්සාවක් ද පොඩි බිස්නස් එකක් ද?

    කැමැත්ත ස්වභාවයෙන් ඇති වෙන එකයි පුංචි කාලෙ ඉඳලා ඔලුවට දාලා දාලා ඇති වෙන එකයි‍ දෙකක්නෙ ඔයා ඒකට හදවතින්ම කැමති නම් ඒක ගැටලුවක් නෙමෙයි මම කිවුවෙ අද රටේ තත්වෙ එහෙමනෙ. ආණ්ඩුවෙන් රස්සාවල් ඉල්ලලා කෑගහනවා මිසක් තමන් මහන්සියෙන් දෙයක් කරන්නෙ නෑනෙ
  14. $hiñe

    Unit 60 ට අඩු අයටත් දෙගුණයක්...

    Unit 60 ට අඩු අයටත් දෙගුණයක්... විදුලිය ඒකක 60ට අඩුවෙන් පරිභෝජනය කරන්නන්ට බිල වැඩිවීමක් සිදු නොවන බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශයට පත් කළ නමුදු මොරටුව ලක්ෂපතියේ පාරිභෝගිකයෙකට විදුලි ඒකක 59ක් වෙනුවෙන් පසුගිය මාසයට වඩා‍ දෙගුණයක් වැඩි බිලක් ලැබී ඇත. වී.එස්.කේ. ද මෙල් මහතා විදුලිය ආලෝකය සඳහා...
  15. $hiñe

    ‍ලොකු රස්සාවක් ද පොඩි බිස්නස් එකක් ද?

    අනේ මන්දා බන් තේරෙන්නැද්ද තේරුම්ගන්න උත්සහ කරන්නෙ නැද්ද කියලා. වැඩිහිටි අයගෙ කටේම තියෙන්නෙ හොඳ රස්සාවක් ‍හොයාගන්න හොඳ රස්සාවක් හොඳ රස්සාවක්.
  16. $hiñe

    හරක් නිදහස් කරන මී හරක්

    ඒක ඇත්ත. චේතනාව තමයි වැදගත්. නිදහස් කරන මනුස්සයා ඇත්තටම එහෙම දෙයක් වෙයි කියලා නොහිතුවා නම් ඒ මනුස්සයා අතින් අර සිදු උන වරදට පවක් සිද්ද වෙන්නෙ නැහැ. නමුත් තමන් දැන දැන ඒ වරද කරනවා නම් ඒ පව සිද්ධ‍ වෙනවාමයි. හොඳම දේ අර ඉහලින් කෙනෙක් කිවුවා තැනක් තියෙනවා කියලා මස් කඩ නොවන තැනක්. අන්න එහෙම තැනකින්...
  17. $hiñe

    ‍ලොකු රස්සාවක් ද පොඩි බිස්නස් එකක් ද?

    ‍ලොකු රස්සාවක් ද පොඩි බිස්නස් එකක් ද? "පුතේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න" "හොඳට ඉගෙනගෙන ඉන්ජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න" අපේ අම්මලා වැඩිහිටියෝ අති බහුතරයක් දෙන අවවාදයක්. හැබැයි මොන අම්මද වැඩිහිටිය ද කියන්නෙ පුතේ ඔයා ලොකු වෙලා අලුත් දෙයක් කරන්න. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. මිනිස්සුන්ට...

    No contents