ඇත්තක් තියෙනවා. හැබැයි සතොසෙ තියෙන සහල්, සීනි, පරිප්පු, අල ළූණු එක්ක සාමාන්‍ය වෙළඳ සැලක - ෆුඩ් සිටි එහෙම නෙමෙයි- තියෙන ඒව සසඳලා බලන්න තියෙන බාලම සහල් වර්ගය, බාලම පරිප්පු, බාලම සීනි තමයි තියෙන්නෙ. හොඳම උදාහරණය කීරි සම්බා, සම්බා වර්ග අන්තිම අඳුරුම පාට වර්ගයක් තමයි ගේන්නෙ. අඩු මිලට දෙනවා වගේම...