කිසිදු නිෂ්පාදනයකට ඉදිරියේදී හලාල් සහතිකය අවශ්‍ය නොවන බවට අදාළ පාර්ශවයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීරණයකට එළඹ ඇති බව දැන් රටට ප්‍රකාශයට පත් වී තිබේ. එහෙත් අදාළ එකඟතාව අනුව ඉවත් වන්නේ භාණ්‌ඩයේ ඇසුරුමේ ඇති හලාල් ලාංඡනය පමණක් බවත් භාණ්‌ඩ හලාල් කිරීම තව දුරටත් එලෙසම සිදුවන බවටත් මත පළ වී ඇත. ඇත්ත...