බොදුබල සේනාවෙන් යෝජනා 5ක්!
‘‘කතිකාවතක – ඇරඹුම’’ බොදු බල සේනා මහ සඟ සමුළුව විසින් රජයට ඉදිරිපත් කරන යෝජනා.
1. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ මෙතෙක් නිර්වචනය කර නොමැති ‘බුද්ධ ශාසනය’ යන්න හා බුද්ධ ශාසනයට ‘ප‍්‍රමුඛස්ථානය දී සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම’ යන්න නිර්වචනය කොට...