1. සුදු පුතා

    En Devatai

    lassanai... A+ thawath lassanata meka karanna tibuna.
  2. සුදු පුතා

    ..••¤¤ I phone ¤¤••..

    patta pon eka. stuck / lag?? oya wachana deka amathaka karahan. patta speed. softwares tiyanawa ona tharam. (free) sinhala weda. kisima awlak na.
  3. සුදු පුතා

    Gari Hambayo

    දෙය්යෝ දුන්න තෑග්ගක්...
  4. සුදු පුතා

    Amazon එකෙන් බඩු ගෙන්වීම

    lankawata ship karana Iphone 6S tempered glass ekak balala diyanko.. ( 10$ kata witara )
  5. සුදු පුතා

    Screen Protectors Glass

    kohomada ehema une? kohe hari wedunada?? ohe gahapu model eka mokadda? china ekak da?
  6. සුදු පුතා

    Screen Protectors Glass

    ela. display eka full cover wechcha ewa adui ban.. ekane seen eka..
  7. සුදු පුතා

    Screen Protectors Glass

    Iphone 6s එකට ගැලපෙන full cover tempered glass ekak kiyannako.. ebay එකේ තියනවා 0.75$ ඉඳල එත් මට ඕන ඊට වඩා හොඳ එකක්.. amazone එකේ නම් බැලුව ඒවා ලංකාවට එවන්නේ නැ.. ඔහෙලා ගහන ඉන්න හොඳ වර්ගයක් තියනවා නම් මට ලින්ක් එක දෙනවද? 10$ ක් වගේ වියදම් කරන්න ඇහැකි. ස්තුතිය්.
  8. සුදු පුතා

    Web Designing

    CMS da framework da structured da?
  9. සුදු පුතා

    ගැහැණු ළමයි සිරුර වැහෙන්න අදිනවට අකමැති &#3523

    පොත් ගුල්ලෝ කමප්ස් ගිහින් අසහනේ පිට කරගන්න හදනවා. පව් අනාථයෝ. මුන්නේ ඉතින් අනාගතේ බාරගන්න ඉන්න සක්කිලි.. රටක් විදියට ඉස්සරහට යයිද ඉතින්.
  10. සුදු පුතා

    Iphone 6S Contact numbers problem

    වැඩේ ගොඩ දාගත්ත... :) පරණ පොන් එකෙන් contacts ටික csv file එකකට දාගත්ත. එක gmail එකට import කළා. ඊට පස්සේ gmail account එක iphone එකට connect කරලා email ටික sync කළා... :D අදහස් දුන් සැමට ජය වේවා... ස්තුතිය්.
  11. සුදු පුතා

    Iphone 6S Contact numbers problem

    ආයුබෝවන්.. මම සුදා. මන් මීට කලින් ත්‍රෙඩ් එකක් දැව දැන් ගොඩ දවසකට කලින් පොන් එකක් ගන්න අහල. යාලුවෝ එක එක ඒවා කියල තිබුන.. ගොඩක් ස්තුතිය්. මට තෑග්ගක් හමු උනා.. USA වලින්.. මගේ මාමා කෙනෙක්ගෙන්. Apple Iphone 6S Rose Gold (64GB). පට්ට බාන්ඩේ. මට පොඩ්ඩක් අවුල් වගේ. දැන් ටිකක් ශේප්. මොකද ඇපල් එකක්...
  12. සුදු පුතා

    ගාල්ල මාතර අය උදාව්..?

    uba koheda inne? kolaba paththen nam enne matara ena bus ekak nagahan. nagala mirissa navy camp eka langata kiyahan... ethakota hari.. galle paththe indan enawa nam wam atha paththe tiyenne. para ayine tiyenne.. parana skolayaka camp eka tiyenne.
  13. සුදු පුතා

    (ICE CREAM) අයිස්-ක්‍රීම්

    kohomath kagils ice kreem ohoma thama. hena gon.. diya unoth diya unama thama. apahu hai wenne na
  14. සුදු පුතා

    Ok Jessie !! අලුත්ම තරුව!!

    හොඳ උත්සහයක්... ඉදිරියටම යන්න සුබ පතනවා.
  15. සුදු පුතා

    Sex Education in Sinhala

    muslim ganunta meka arabic walin pennuwa nam hari

    No contents