Screen Protectors Glass

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    Iphone 6s එකට ගැලපෙන full cover tempered glass ekak kiyannako..

    ebay එකේ තියනවා 0.75$ ඉඳල එත් මට ඕන ඊට වඩා හොඳ එකක්.. amazone එකේ නම් බැලුව ඒවා ලංකාවට එවන්නේ නැ..

    ඔහෙලා ගහන ඉන්න හොඳ වර්ගයක් තියනවා නම් මට ලින්ක් එක දෙනවද?

    10$ ක් වගේ වියදම් කරන්න ඇහැකි.

    ස්තුතිය්.