ආයුබෝවන්..
මම සුදා. මන් මීට කලින් ත්‍රෙඩ් එකක් දැව දැන් ගොඩ දවසකට කලින් පොන් එකක් ගන්න අහල. යාලුවෝ එක එක ඒවා කියල තිබුන.. ගොඩක් ස්තුතිය්.
මට තෑග්ගක් හමු උනා.. USA වලින්.. මගේ මාමා කෙනෙක්ගෙන්. Apple Iphone 6S Rose Gold (64GB).
පට්ට බාන්ඩේ.
මට පොඩ්ඩක් අවුල් වගේ. දැන් ටිකක් ශේප්. මොකද ඇපල් එකක් බවිත කරන පළමු වතාව.
මට පොඩි ප්‍රස්නයක් තියනවා. මගේ සිම් කාඩ් එකේ තියන දුරකථන අංක පොන් එකට දාගන්න ඕන.
මන් එක කරගත්ත. නමුත් ගැටළුවක්... බාගයක් විතර නම්බර වල නම් නැ.. අංක ටික විතරයි.
බාගයක විතර නම් සහ අංක තියනවා.
කීප වතාවක්ම උත්සහ කළා.. google කරලා හොයල බැලුව. සමහර කියල තියන ඒවා කරන්න බයයි..
මේකට VeriZone සිම් කාඩ් එකක් අවා.. එක ඇතුල් කරලයි තිබුනේ. දැන් දාල තියෙන්නේ mobitel 4G සිම් පතක්.
මේකට විසඳුමක් දන්නවා නම් කියන්න..
ඒ වගේම ඔහෙලා බාවිතා කරන හොඳ Apps එහෙම කියන්නකෝ බලන්න.
android වල 30mb විතර app එකක් මේකේ 70mb විතර වෙනෝ නෙහ්..

ජය වේවා..!

Last edited: