මම කියන්නේ තවත් ත්‍රස්දවාදය කන්ඩායමක් ගැන නෙමෙයි..තවත් යුද්දයක්නම් ලංකාවේ ඇති නොවේවා කියලා..එල් ටි ටි ඊ අපිට ත්‍රස්තවාදි කන්ඩායමක් උනාට දෙමළ මිනිස්සුන්ට උන්ගේ අය්තිවාසිකම් ලබා ගැනීමට නැගි සිටිච්ච සටන් කාමියෝ..එතකොට ලාංකාවේ යුද හමුදාව උන්ට යුද අපරාද කරපු, අහිංසක මිනිස්සුන්ව මරපු කූරීර...