ඔව් ඔව් අන්තවාදියෝ..:rofl: සරත් ෆොන්සේකට දීපු තීන්දු, ශිරාණි තුමියට දීපු තීන්දු (උදාහරන දෙකක් විතරයි) ඔක්කොම සාදරණයි..:shocked::shocked:මොකද අපි රජයෙන්නේ පඩිය ගන්නේ..:yes::yes:උඹ කියන දේවල් දකිනකොට මට මතක් වෙනවා අර නසෘදීන් මුල්ලගේ කතාවක්.. මම වැඩ කරන්න වම්බොටු කරියට නෙමෙයිනේ.. මම වැඩ කරන්නේ...