1. kiripani

    ඇස් ලෙඩ හැදුනා.

    mata dawas 4k giya
  2. kiripani

    ඇස් ලෙඩ හැදුනා.

    මටත් හැදුන බං දැන් තමා ටිකක් විතර හොද උනේ
  3. kiripani

    මම ආයේ එලකිරි එන්නේ නෑ බන්

    :lol::lol: පවු බං මූ
  4. kiripani

    ප්‍රේමාලෝකය_නිවීගියා

    උබට දෝදුද බං :lol::lol:
  5. kiripani

    ප්‍රේමාලෝකය_නිවීගියා

    :) වෙන මොනා කියන්නද බං මුන් වගේ එව්න්ට අනේ මන්දා...අසහනය කියන්නෙ ඒකෙත් හොද එක
  6. kiripani

    ප්‍රේමාලෝකය_නිවීගියා

    ඔව් ඒක ඇත්ත බං දැන් කාලෙ පෙට්ටිය කඩලත් නවත්තන්න බෑ...යන එකී යනව උබට තියෙන්න කරගන්න දෙයක් දැම්ම කරගන්න..එතකොට ගියත් දුක නෑනෙ බං
  7. kiripani

    ගප්පිය ගේ පිළිතුරු දැක්කද?

    මටනන් මුල ඉදන් ඕකයි ඕකගෙ ජෝකුයි අල්ලන්නෙ නෑ ගොඩක් එවුන් ඉතින් හොදයි කියනව..මට නන් මෙලෝ රහක් නෑ ජෝක් එකක් නන් ජෝක් එකක් විදියට කරන්න එපයි ඌගෙ ජෝක් හොයාගන්න ඌව හොයාගෙන උගෙ ගෙදර යන්න වෙනව හිනා වෙන්නයි උගෙ ගෙදර යන්නයි දෙකක් බෑනෙ...මට අල්ලුවෙ නෑ
  8. kiripani

    ප්‍රේමාලෝකය_නිවීගියා

    :lol::lol: ජබුක් වෙල්කම් ටු එලකිරි
  9. kiripani

    උබලගේ අම්මගේ අප්පගේ බූදලෙද මේවා!!!!!

    උබ පට්ට ආතල් පොරක් බං :lol::lol:
  10. kiripani

    President in a shop in Kohuwela

    ඔව් බං මොකා උනත් ඔය ඇඩ් නම් මට පෙන්නන්න බෑ මන් ගියපාරත් මහින්දගෙ පොර ඇඩ් ටික පෙන්නන්න බැරුව තමා මෛත්‍රීට කතිරෙ ගහල ආවෙ :(:(
  11. kiripani

    President in a shop in Kohuwela

    රෙප් 3 එකාට කියන්නෙ හා.................හා :lol::lol:
  12. kiripani

    President in a shop in Kohuwela

    මුගෙත් බොරු ඇඩ් එක විතරයි සරලව ඉන්නව නන් ඉතින් සරලව ඉන්න හැටි ෆොටෝ ගහල ප්‍රසිද්ධ කරන්න ඕනෙ නෑනෙ
  13. kiripani

    සමලිංගික

    ලංකාවේදී මාව උපකාරක පංති වලට යෑව්වා. එක්‌ ගුරුවරයෙක්‌ මට ලිංගික අතවර කළා. ඒ බව මම අම්මට කිව්වාම අම්මා මම කියන්නේ බොරු කිව්වා. මේ ප්‍රශ්නය මට මානසික වදයක්‌ වුණා. ඒ නිසාම මම සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණා. ඔන්න තියෙනව උත්තරේ
  14. kiripani

    මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එය&#35

    sooo true mahinda aththatama 100% hoda minihek neme eth ranilta sapekshawa 1000% hodai
  15. kiripani

    තෝ ආයි නිදි මරනව නේ ඔහොම යන් පුටා තව ටිකයි

    තෝ ආයි නිදි මරනව නේ ඔහොම යන් පුටා තව ටිකයි
  16. kiripani

    වැල වරකා තාරුණ්‍යයේ ආහාරයයි.

    වටිනා ලිපියක්...බෙදාගත්තට ස්තූතියි..

    No contents