1. kiripani

    අද රටේ තත්වෙ

    ඇයි බං පටල ගන්නෙ මං කිව්වෙ මහින්ද ගේන්න කියල නෙමේ මේ ගෑනි කියන කුනු කතාව ගැන මම කිව්වෙ...ඒකට මහින්ද ගාවගන්න එපා මහින්ද නෙමෙ මොකා මේ රට පාලනය කලත් මේවට විරුද්ද වෙන්න ඕනෙ ඒක එහෙම නොවෙනවනම් ඒක පාලකයන්ගෙ වැරැද්ද මං කඩේ ගියෙත් මෛත්‍රීට...චන්දෙ දුන්නෙත් මෛත්‍රිට...
  2. kiripani

    ෴පක෴ (ටෙස්ටිං වර්ශන්)

    අයියො අල්ලි
  3. kiripani

    අද රටේ තත්වෙ

    උන්ට ගිය රට :( :):) අනෙ මන්ද බං ඕව ගැන කතාකරල වැඩක් නෑ
  4. kiripani

    අද රටේ තත්වෙ

    :( එක වටයක් ගෙනිච්චනන් ඇති
  5. kiripani

    මේ ඩෙල් ස්ටුඩියෝ සින්දු කනවා නේද බන්

    සංගීත භාන්ඩ වැඩී වික්ටර්ගෙ කටහඩ එලියට එන්නෙ නෑ උන්ගෙ සමහර remake හොදයි සමහර ඒව චා
  6. kiripani

    අද රටේ තත්වෙ

    කියල වැඩක් නෑ කලකිරෙනව සිංහලු :(:( කොහොම හරි අන්තිමට ගෑනිගෙ පු@ මූට්ටු :lol::lol:
  7. kiripani

    අද රටේ තත්වෙ

    මේ ගෑනි කියන්නෙ LTTE එක හොදයි කියල අද තියෙන රජයට වඩා LTTE එක අපේ ගෑනු දරුවො හොදට ආරක්ෂා කලා.... අපි බොහොම හොදින් හිටියා.... LTTEය නැති උනාට පස්සෙ ඒ ඔක්කොම ඉවරයි... ඇමති තුමියනි, එතකොට ළමා සොල්දාදුවො ගෙනාවෙ ඉන්දියාවෙන්ද??? https://www.facebook.com/manusha.nanayakkaara/videos/926199644070179/
  8. kiripani

    ෴කොලිටියට Film බලන්න සුපිරි Player එක෴

    a refferal was return from the server kiyala error ekak enawane bn
  9. kiripani

    එදා සහ අද...

    patta +6
  10. kiripani

    සිංහලයන්ට කළ අපහාසයක්‌

    හම්බයොන්ට තියෙනව හම්බ රටවල්.... උන්ගෙ රටවල් වල නම ඉස්සරහ තියෙන්නෙ Islamic republic කියල තමන් අදහන වෙන ආගම් අදහන්න බෑ...ඉස්ලාම් විතරයි පුලුවන් වෙන ආගමික ස්ථාන හදන්න බෑ ඔන්න ඒ රටවල ආගමික නිදහස...අපේ රටේ කොහේද බං එහේ වගේ ආගමික නිදහසක්...සිංහල අපි හැමදාම කරන්නෙ සුලු ජාතින් තලන එකනෙ...උන් පව් බං...
  11. kiripani

    දෙපැත්ත_කැපෙන_වචන

    potta past ika pari kanna
  12. kiripani

    ම්ගෙ නුවර මැණිකෙ....

    නුවර සෙට් එකට රිදෙයි
  13. kiripani

    පිස්සු හැදෙන පින්තුර ටික...

    අම්ම ගහයි බැට් එකෙන් 3 ට තාම කොර:eek::baffled::baffled:
  14. kiripani

    (͡• ͜ʖ ͡•) ඔයයි මමයි දැන් (͡• ͜ʖ ͡•)

    1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ. ගෙදර 2. කොතනද ඉන්නේ ? මගෙ කාමරේ 3. කවුද අවට ඉන්නේ? යට ඇදුම් 4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ? සින්දු අහනව 5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ? සින්දුව තමා
  15. kiripani

    ගෙදර වයරිං කරමු 2 කොටස

    මට තුන් පාරක් වැදිල තියෙනව තුන්වෙනි පාර චු යන්නම වැදුන :frown::baffled::growl:
  16. kiripani

    ඔව් බං ඩෙස්ක්ටොප් දාහෙන් සම්පතයි hdd එකේ කේබල් එකක් ඩැමේජ් උනත් කෙලින්ම 5000 එහා යනව අපිට...

    ඔව් බං ඩෙස්ක්ටොප් දාහෙන් සම්පතයි hdd එකේ කේබල් එකක් ඩැමේජ් උනත් කෙලින්ම 5000 එහා යනව අපිට හදන්නත් බෑනෙ බං...ඩෙස්ක්ටොප් එක වගේ
  17. kiripani

    twinhead කියන්නෙ හරිම ටෆ් කන්ඩිශන් වලට ඔරොත්තු දෙන්න හදපු ලැප් එකක් නේ

    twinhead කියන්නෙ හරිම ටෆ් කන්ඩිශන් වලට ඔරොත්තු දෙන්න හදපු ලැප් එකක් නේ

    No contents