වාහනේ අවු 5 ට වඩා පරන නන් හම්බෙන්නෙ ක්ලේම් එකෙන් 75-% යි කොහොමත්, මම ඉස්සර දැම්ම ෆුල්, අන්තිම අවුරුදු දෙකේ දිව්වෙ 3ර්ඩ් පාටි, අවුරුද්දට ලක්සෙකට කිට්ටු ඉතුරුයි අවුරුද්දකට
පොඩි පොඩි හීරෙන එව්ව හදන්නෙ නෑ, විකුනන්න කිට්ටුව හදල විකුනන්න හිතන් ඉන්නව
උඹ කිව්ව වගේ කන්ඩෙම් වෙන්න හැප්පුනොත් ඉවරයි,අවදානම...