නොදන්නා උන් දෙන පාර්සල් ගෙනියන්න එපා.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,358
    15,628
    113
    මම ලංකාවට යනකොට හරි, ලංකාවේ ඉදන් එනකොට හරි ඔෆිස් එකේ උන්, යාලුවෝ හොදට ඔතලා ටේප් ගහල දෙන පාර්සල් ඔක්කොම, මම ගලවලා එකින් එක ආයේ පැක් කරලා තමයි ගෙනියන්නේ.

    වැරදිලා හරි මොනවා හරි තිබ්බොත් හුකලා යන්නේ නැත්නම්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,870
    113
    කූඩු වෙන්න පුළුවන්
    මම ලංකාවට යනකොට හරි, ලංකාවේ ඉදන් එනකොට හරි ඔෆිස් එකේ උන්, යාලුවෝ හොදට ඔතලා ටේප් ගහල දෙන පාර්සල් ඔක්කොම, මම ගලවලා එකින් එක ආයේ පැක් කරලා තමයි ගෙනියන්නේ.

    වැරදිලා හරි මොනවා හරි තිබ්බොත් හුකලා යන්නේ නැත්නම්
    හිටපු ගමන් air port එකේ අඳුනන්නෙ නැති උන් ඇවිල්ල "අනේ මගේ බර වැඩි, මේක අපේ ලමයට ගෙනියන්න ඕනා, පුලුවන්ද ඔයාගෙ එකේ දාගන්න" වගෙ බොරු බයිලා ගහලා ඇඟේ ගහන්න හදනවා. ලොවෙත් අහුවෙන්න නරකයි.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    මම ලංකාවට යනකොට හරි, ලංකාවේ ඉදන් එනකොට හරි ඔෆිස් එකේ උන්, යාලුවෝ හොදට ඔතලා ටේප් ගහල දෙන පාර්සල් ඔක්කොම, මම ගලවලා එකින් එක ආයේ පැක් කරලා තමයි ගෙනියන්නේ.

    වැරදිලා හරි මොනවා හරි තිබ්බොත් හුකලා යන්නේ නැත්නම්
    Oka mamath issara kala ..

    yaluwo kiyala nee kelawanna puluwan un innawa ..oka godak hoda kramayak
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    හිටපු ගමන් air port එකේ අඳුනන්නෙ නැති උන් ඇවිල්ල "අනේ මගේ බර වැඩි, මේක අපේ ලමයට ගෙනියන්න ඕනා, පුලුවන්ද ඔයාගෙ එකේ දාගන්න" වගෙ බොරු බයිලා ගහලා ඇඟේ ගහන්න හදනවා. ලොවෙත් අහුවෙන්න නරකයි.

    hammoo matath set wela thiyenawa saudi waladi
    ba kiwwama orola yanawa
    bara wadi tika extra gewala geniyana puluwan ithin oonama nan
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙහෙ එන උන් ඔය සින් එකට ගොඩක් අහු වෙනවා බන්. ගංජා කුඩු හංගල ප්‍රසල් දෙනවා අදුරන කෙනෙක්ට ගිහින් දෙන්න කියල. සමහර උන් මාට්ටු වෙනවා බඩු එක්ක.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මට රට ඉදන් එනකොට එකෙක් පාර්සලයක් දුන්නා මම එක ගෙනාවා . සෙකුරිටි චෙක් එකේ ඇල්ලුවා බැලුවම බේකින් සෝඩා පැකට් එකක් උගේ අම්මට දෙන්න 🤷
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    මෙහෙ එන උන් ඔය සින් එකට ගොඩක් අහු වෙනවා බන්. ගංජා කුඩු හංගල ප්‍රසල් දෙනවා අදුරන කෙනෙක්ට ගිහින් දෙන්න කියල. සමහර උන් මාට්ටු වෙනවා බඩු එක්ක.
    ආ බොසා අද පාර්සල් කීයක් යැවුවාද 🤔
     
    • Haha
    Reactions: NRTG and Kalegana