1. තොත්ත බබා

    සල්ලි නිසා මිනිස්සුන්ගේ පරිභෝජනයට...

    junk food kanne salli thiyena un neme ban middle class eke un salli thiyena un honda restouernt walin kanawa handiye kade wage msg dala rice daanne na honda restourent wala mama danna un innawa hamadama star hotel wala yana lunch ekata, ehemai salli thiyena un
  2. තොත්ත බබා

    රනිල් ගැම්මක් බන් 🙏

    මේ රට හදන්න පුලුවන් රනිල් මහත්තයට විතරයි
  3. තොත්ත බබා

    තට්ට සංගීත් අනුර හායි!

    රට බේරගන්න පුලුවන් නායකත්වයක් තියෙන එකම පක්ශය තම එක්ශත් ශාතික පස්කය :love: :love:
  4. තොත්ත බබා

    Questions වමනෙත් එක්ක ලේ ගියා - දොස්තර , මෙඩිකල් ලමයි එන්න මේ පැත්තට

    වමනෙ දානකොට ඇඟට ලොකු ප්‍රෙශර් එකක් එනව , මම එක පාරක් වමනෙ දාල, ඇහේ නහරයක් බර්ස්ට් උනා, ඇහේ කැලල තිබ්බ සතියක් විතර, හරියට අර මිටියකට ඇඟිල්ල තැලුනම එන වගේ එකක් ඇහේ ආව. බය වෙන්න එපා, ඉබේම සෙට්ල් වෙයි, කොහොමද යකෝ නමිනන් ඔච්චර කෑවෙ , මළ ජරාව
  5. තොත්ත බබා

    අනේව්ව් සමිතාආ ආහ් 🤤

    අඩෝ මොනා උනත් ඌ හෙන හැන්ඩිය
  6. තොත්ත බබා

    උදයංග වීරතුංග අසල්වාසියාට පහර දෙයි... වහාම ක්‍රියාත්මක වූ පොලීසිය උදයංග ව අත්අඩංගුවට ගනී

    ලංකාව නියෝජනය කරන්න උන්නු තානාපති මහත්තයෙක් නිසා මොකුත් කියන්න බෑ :shocked:
  7. තොත්ත බබා

    ශ්‍රී ලන්කාවට බෝට්ටුවෙන් එන්න එපා - විහිලු ඇත්ත වෙනවා මෙන්න. අනුර සහෝගේ වැඩ තමා

    මරනවට බයේ එන උංව ගූ ගහල පන්නන්න බැරි වෙයි , රටට ගන්නෙ නැතුව එලියෙ දූපතක නැවැත්තුව නං හරි ඕස්ට්‍රේලියාවෙ කරනව වගේ.. ඒක ආරන්චි උනාම එන්න ඉන්න උං අනිවා ඩී මෝටිවේට් වෙනව එන්න, ලක්සෙ අඩුම තිස්දාහකින් වගේ බේරගන්න පුලුවන් වෙයි
  8. තොත්ත බබා

    ශ්‍රී ලන්කාවට බෝට්ටුවෙන් එන්න එපා - විහිලු ඇත්ත වෙනවා මෙන්න. අනුර සහෝගේ වැඩ තමා

    ආවොත් කරන්න දෙයක් නෑ , බාරගන්න වෙනව යවන්න බෑ ජාත්යන්තර ගිවිසුම් අනුව
  9. තොත්ත බබා

    ඊශ්‍රායල් යන්න කලින් ශාරීරික පරීක්ෂණයට මුහුණ දුන් ශ්‍රමිකයින් පිරිසක් රෝහලට

    යැව්වෙ නැත්තන් ආන්ඩුවට බනිනව ෆිට්නස් නැතුව ගිහිල්ල වැඩ කර ගන්න බැරුව අනාත උනාම අනේ අපිව ගෙන්න ගන්න කියල ආයෙ ආන්ඩුවට බනිනව
  10. තොත්ත බබා

    බයියෝන්ගේ ඒ ආතල් එකත් ඉවරයි......ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයට ගියේ ලක්ෂ 9යි......

    ඔය බතලයගෙන් රටට වැඩක් වෙයි කියල හිතන මිනිස්සු ඉන්න එක තමා මේ රටේ සාපෙ
  11. තොත්ත බබා

    මම අද ගියා කටාන ප්‍රාදේශීය සභාවට වරිපණම ගෙවල එන්න

    5800 ta durdans eke check up ekak thiyenawa bala ganin kidney, liver , cholontrol , sugar basics tika cover wenawa mama iiye kara
  12. තොත්ත බබා

    චාමර සම්පත්! 😂

    සද්දෙයි , තාලෙයි හොඳයි, හරයක් නෑ
  13. තොත්ත බබා

    පල්ලියෙ මංගල්ලෙ 20, කොඩි ගහ හිටවන්නෙ 11

    119 gahala complain karapan, sure ekatama awasara aran nathuwa athi
  14. තොත්ත බබා

    ⛔BREAKING⛔ "ඉදිරි පැය කිහිපය ඇතුළත ලෝකයට අසාමාන්‍ය සිදුවීම් දැක ගැනීමට වේවි!" - ඉරානය

    බයිඩන් ලොක්ක ආයෙ රොකට් ටිකක් ගහන්න අවසර දීල වගේ ඉරානෙට

    No contents