ඉල් මහේ විකිණෙන විප්ලවීය සගයන්.....
71 දී ජනතා විමුක්ති පෙරමුණ අත්හැර විශාල පිරිසක් නික්ම ගියහ. ඉන් සමහරක් බණ භාවනා කල අතර සමහරක් විකල්ප ධාරාවක් සොයා ඇදින. නමුදු මෙ කිසිවෙකු එලෙස ජවිපෙන් ඉවත් වුනේ අද ජවිපෙට වෙන දේ දැන ගෙන නමි නොවෙ. ( එසේ පොඩි හෝ දැණුවත් විමකින් ඉවත් වුයේ බෝපගේ සහෝදරයා පමණි.)...