සැකයි නේද....???

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart


2mfbrjl.jpg

 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි මචන්........
    දැන් යුද්දෙ ඉවරයි දැන් ලෝකෙ තියෙන විශිශ්ටම රට තමයි මේක.....
    කට්ටිය එහෙමයි කියන්නෙ......
    එතකොට මේ අපේ රටේ මිනිස්සු නෙමෙයිද???
    කවුද මේ මිනිස්සුන්ගෙ අනාගතයට වග කියන්නෙ
     

    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama
    නියමයි මචන්........
    දැන් යුද්දෙ ඉවරයි දැන් ලෝකෙ තියෙන විශිශ්ටම රට තමයි මේක.....
    කට්ටිය එහෙමයි කියන්නෙ......
    එතකොට මේ අපේ රටේ මිනිස්සු නෙමෙයිද???
    කවුද මේ මිනිස්සුන්ගෙ අනාගතයට වග කියන්නෙ
    :yes::yes::yes::yes::yes::yes:

    Anika aurudu 30k thisse sinahala aya udinuy yatinuy gahanawa dakapu e minissunge mind set eka wenas karanne kohomada? Camps wala inna hama paulakinma ekkenekwath yuddeta gihin army eka athin marun kala athi. E minissu e tharaha hithe thiyan nemei inne kiyala kiyanna puluwanda?
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    මේවා කාගේ වැරදිද කියල මට හිතා ගන්න බෑ...........
    නිර්මාණය තුලින් පෙන්නපු යථාර්තය මම දැක්කා සහෝ..........:sorry::sorry:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :yes::yes::yes::yes::yes::yes:

    Anika aurudu 30k thisse sinahala aya udinuy yatinuy gahanawa dakapu e minissunge mind set eka wenas karanne kohomada? Camps wala inna hama paulakinma ekkenekwath yuddeta gihin army eka athin marun kala athi. E minissu e tharaha hithe thiyan nemei inne kiyala kiyanna puluwanda?

    ඒ තරහ දැන් හිතේ තියෙනවනම් ඒක නැති කරන විදිහට,
    අයෙ එහෙම තරහක් ඇති නොවන විදිහට කටයුතු කලේ නැතිනම්.......
    අපේ රණ විරුවො මේ රට වෙනුවෙන් හෙලපු ලේ වල පව වත් ගෙවන්න
    මේ පාලකයන්ට බැරි වේවි....
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    වටිනා නිර්මාණයක් සහෝදරයා........ හැමදාමත් වගේම.........
    කතා කල යුතු තේමාවක් තමා.....

    Weldone brother.....



    ( මචං, අර "නොවැමිබරයේ ගීතය" මෙතන Post කලා නමි වඩා හොදයි කියලයි මට හිතෙන්නේ..... )
     
    Jul 24, 2008
    1,633
    33
    0
    niyamai saho.. hoda nirmanyak.. Sinhala Demala mey degolloma 1k ta ekatu wena dawasaka mey rata godak diyunu wei.. ekai wenna ona.. 1k ta 1ka mara ganna eka nemei.. subapatum saho!!!