ලග එන සංග්‍රමය
නන්දිකඩාල් වල
වළලපු සිරැරැ
එක දෙක හෙමෙන්
ආයේමත් ගොඩ අරං
දික් කර ගනිත් ගිණි අවි
තලුමරන්නට දෙපසකට වී
ඉතිරිව ඇත්තේද
වැළලුණු දෙමලුන්මය....
නන්දිකඩාල් වල
වළලපු සිරැරැ
එක දෙක හෙමෙන්
ආයේමත් ගොඩ අරං
දික් කර ගනිත් ගිණි අවි
තලුමරන්නට දෙපසකට වී
ඉතිරිව ඇත්තේද
වැළලුණු දෙමලුන්මය....



