පරන පල්සර් ත්රෙඩ් එක දැන් පරනයි නෙ ඒකයි මේක දැම්මෙ දැන් ඉතින් තම තමන්ගේ ගැටලුමේ ත්රෙඩ් එකේ දාන්න
බයික් වල ස්ටිකර් / පාර්ටිස් / පේන්ට් වැඩ එහෙම සාධාරණ ගානකට කරන තැන් එහෙම මෙතන දාන්න
ඔන්න මම මුලින්ම ඔය පල්සර් විතරක් නෙමෙයි සියලුම ඉන්දියන් බයික් වල පාර්ට්ස් (සමහර ඒවා නම් ගනන්)මෙතනින් ගන්න...