[FONT="]මචංලා සැම්සුන් එස් 4 කොරියන් / වියෙට්නාම් කියලා තියෙන [/FONT][FONT="]Phone [/FONT][FONT="]වල තත්වය කොහොමද ඒව පාවිච්චි කරන අය මේකෙ ඉන්නවද[/FONT]
[FONT="]ඉන්නවනම් (මෙතන කියන්න ලැජ්ජ අය මට පී එම් එකක් හරි දාන්න)[/FONT]
[FONT="]නැත්නම් ඒවගෙ තියෙන දොශ මොනවද[/FONT]
[FONT="]මම දන්න තරමින්නම් සොෆ්වෙයාර් ගියොත් ආයෙත් දාන්න බෑ / ඩිස්ප්ලේ ගියොත් දාන්න බෑ[/FONT]
[FONT="]තව දන්න අය ඉන්නවනම් කියන්න[/FONT]

mokada Samsung original phones ratawal thunaka hadanawa (Vietnam, China, Korea), methana wela thiyana prashne ara Fake phones walath original eke wagema "Made in vietnam by Samsung" kiyala gahala thiyana eka ethakota lankawe aya godak hithanne, ahh made in vietnam ne gahala thiyenne ithin meka fake ekak kiyala
phone eka fake da kiyala balanna systems thiyanwa .... fake ekak ganna nam yanne ganna epa boru wadak original phone eka wage ne... kocchara kalayak use karanna puluwan weida danneth ne 
fake phones nam ganna epa boru wadak leda godak