Help Help Help !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    [FONT=&quot]මචං ලා උදව්වක් ඕනේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කවිරැහරි දන්න කෙනෙක් ඉන්නවද ඔය [/FONT][FONT=&quot]Finance / Leasing (Vehicle section) [/FONT][FONT=&quot]වල දන්න කෙනෙක් ඔය තියෙන වාහන අංගන වලින් අඩු ගානට බයික් එකක් (ප්ලෙසර් / ඩියෝ වගේ) ගන්න තමයි බලන්නෙ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඒ වාහන අංගන (යාඩ්) වල කවුරැහරි [/FONT][FONT=&quot]Higher Officer [/FONT][FONT=&quot]කෙනෙක් හරි දන්න අදුරන කොනක් ඉන්න කවුරැහරි ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්[/FONT]
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::(:(:(:(:(:(:(:(:(
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Dan godak ewala auction karanawa, officer ta matiya gahanna amarui.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං තරහා වෙන්න එපා BUMP කරන්න ඕනෙ නිසා මේ කමෙන්ට් කරන්නේ. ඔයා ඔය උදව්ව ඉල්ලලා තියන විදියට තමයි මේක වැඩිය කව්රුත් බලලා නැත්තේ. උදව්ව ඕනෙ දේ ඇගවෙන ආකාරයට ත්රෙඩ් එකේ මාතෘකාව හැදුවනම් මිට වැඩිය කට්ටිය බලයි.