බුකන්වල්ඩ් දඩ බැල්ල
බුකන්වල්ඩ් දඩ බැල්ල ඉල්සේ කෝෆ්
ජර්මානු අධිරාජ්‍යයේ, ඓතිහාසික වයිමාර් නගරයේ සිට, හිමෙන් වැසුණු තුරු පෙළ අතරින් එට්‌ස්‌බර්ග් කඳුගැටය නඟින දුම්රිය, කුඩා කොන්ක්‍රීට් වේදිකාවකින් පමණක් සමන්විත බුකන්වල්ඩ් උප දුම්රියපොළ ඉදිරියේ නතරවන්නේ...