මචන්z
මගෙ කොන්ඩේ ඉස්සරහින් ගොඩක් අඩුයි.
මම ඕක Family Doctor ta පෙන්නුවම එයා දුන්නා Vitamin E and Biotin මාසෙකට කොන්ඩේ යන එක නවතින්නයි ආයිත් කොනඩේ එන්නයි කියලා.
සෝ Biotin use කරලා කොන්ඩේ case එක හරි ගිය අය ඉන්නවද?
Pls help
P.S
Podi weraddak una Biotin nemei dunne Beautine

Last edited: