බොහෝ අන්තර්ජාල බ්ලොග් සටහන් වල මෙම ගීතය මත්පැන් ගැන ලියවුන ගීයක් යයි අදහස් පල කර ඇතත් ප්රියා සූරියසේන මහතා පවසන අයුරෙන් මෙම ගීතයේ මුලාශ්රය වෙනතක්. රචකයා ජීවතුන් අතර නැති හෙයින් සහ අපර පද මත්පැන් හා නොගැළපෙන බැවින්, ප්රියා සූරියසේන මහතාගේ කතාව මෙහි සටහන් කෙරේ.
ප්රියා සූරියසේනයන්ට අනුව ඔහු...