මම නම් බුද්ධාගමේ
මේ ප්‍රශ්නයට පිළිතුර අපි කාටත් වැදගත් වෙනවා. එහෙම කියන්න හේතුව ආදම් සහ ඒව දෙවිට අකීකරු වීමෙන් ඇති වූ ප්‍රතිඵලය ඔවුන්ගෙන් පැවත ආ සියල්ලන්ටම බලපෑ නිසයි. ඒ ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය...