1. Djwathila

    ඉෂිතව දවසකට ලැබුණොත් උබල මොනාද කරන්නේ ?

    ගෙදර තියෙන ප්‍රශ්න ටික විසද ගන්නව
  2. Djwathila

    රවියා ඉවරයි..

    අන්න ආදර්ශමත් නායකයො:P
  3. Djwathila

    පො*නයො හැම තැනම .....

    ඌ ෂුවර් එකට සිගරට් ඉල්ලුවාම දුම්බීමේ බීමේ ආදීනව කියල දෙන්න යන්න ඇති නිකම්ම සිගරැට් මගෙ ලග නෑ කීවට ගහන්නෙ නෑනෙ
  4. Djwathila

    Loan ekak

    24000/- ලක්ෂ 15 ක් දෙන්නෙ නෑ 5 ක් වගේනම් ගන්න පුලුවනි. වෙන මොනව හරි ඉන්කම් පෙන්වන්න පුලුවන්නම් ගතහැකි
  5. Djwathila

    cell tower එකකට කීයක් ගෙවනවද?

    60 දැහට වැඩිය ගෙවන තැනුත් තියෙනව හැබැයි එහෙම හිතනෙ හිතෙන තැන්වල එහෙම ටවර් ගහන්නෙ නෑ උඹලගෙ පැත්ත කවර් වෙලානම් තියෙන්නෙ අය ටවර් ගහන්නෙ නෑ
  6. Djwathila

    කොම්පියුටර් රෙපෙයාර් කෝස්

    කොම්පියුටර් විතරක්නම් මදි බං Phone රෙපෙයාරිනුත් ඉගෙන ගනින්. දැන් ඉතින් ලැප් , ටැබ්, පෝන් තමා. කෝස් කරන තැන්නම් ගමකට ඇති හොද තැනක් බලල සෙට් වෙයන්
  7. Djwathila

    වැස්සට_කැම්පස්_යාම.

    ගොන් අවලමා තොගෙ ඇවටර් එක මාරු කරපිය මගෙ මොනිටරේ කලු පාට පැච් එකක් ආව මැස්ස එලවන්න ගිහින්
  8. Djwathila

    ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ??

    බැරි වෙලාවත් මේ දවස්වල උණක් තියෙනවනම් බලන් ඉන්න එපා සමහර වෙලාවට හෙම්බිරිස්සාව, කනේ සැරව ගැලීමක් තුවාලයක් නිසා උණ තියෙන්නෙ කියල හිතල නිකන් ඉන්න එපා උණ හැදිල පැය 18 කට පස්සෙ ඩෙංගු චෙක් කර ගන්න FBC නෙමේ අනිත් එක දවස් තුනක් යනකන් ඉන්න එපා පැය 18 කට කලින් කරන්නත් එපා නෙගටිව් වෙන්න තියෙන ප්‍රතිශතය...
  9. Djwathila

    ඩෙංගු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද ??

    ඩෙංගු මදුරුවාට මචං ගොඩක් දුර පියාබන්න බෑ උපරිම මීටර් 30 ඒකත් පොලවට ඉතාමත් ආසන්නයෙන් ඒ කියන්නෙ ගොඩක් උඩින් නෙමේ මේ හේතුව නිසා ඩෙංගු හැදෙන්නෙ අනුන්ගෙ ඉඩමකින් කියන එක පිලිගන්න බෑ
  10. Djwathila

    කණමදයා වගේ බීගෙන

    ඔය වගේ සහෝදරයො හැමෝටම ලැබෙන්නෙ නෑ පින් කරන්න ඕනෙ මගෙ අයියි මල්ලියි දෙන්නත් එහෙම තමා මට දැන් අවුරුදු 37 ක් මගෙ ජීවිතේට අපි 3 න් දෙනා තරහවෙලා නෑ. මල්ලියා හිටපු ගමන් මල පැනල ගෙදරින් ගියත් පැය 2 - 3 කට වඩා ආවෙ නැත්තම් අයියයි මායි හොයන්න යනව කොයි ලොකෙ හිටියත් හොයන් තමා එන්නෙ අපි දැන් බැදල දරුවොත්...
  11. Djwathila

    Zimbabwe Tour of Sri Lanka 2017

    දැන් ඉතින් ඕකුන්වත් ගෙනල්ල නෙලන්න තියෙන්නෙ පලු යන්න :rofl::rofl: හිතේ දුක නැතිවෙන්න
  12. Djwathila

    ..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

    මේ කැරි මදුරුවෝ කෙහෙද බං හැදෙන්නෙ වැස්ස කාලෙටත් ඉන්නව පායන කාලෙටත් ඉන්නව කොහෙ හැදෙනවද හොයන්න බෑ බං වඩේ පිටේ වතුර කදුලක් නැතත් ඉන්නවනෙ ඒ කොහොමද බං
  13. Djwathila

    ..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

    දවස් තුනක්නම් බලපන් මචං
  14. Djwathila

    Github කියන්නෙ මොකක්ද

    Pornhub වගේ එකක්
  15. Djwathila

    කොළඹ මැනින් මාර්කට්

    තොග මිලද
  16. Djwathila

    kshanika mochane

    විනාඩි 30 කට වැඩිය පුලුවන් මේක ගනින් රුපියල් 2000/- 60 පාරක් විතර යූෂ් කරන්න පුලුවන් විනාඩි 15 කට කලින් මුලු එකම ආවරණය වන පරිදි ස්ප්‍රේ කරන්න එච්චරයි
  17. Djwathila

    Lankawe minissu gana hari dukai ban. Kalakanni

    තේරුනා.... ඒකහරි:yes:
  18. Djwathila

    Lankawe minissu gana hari dukai ban. Kalakanni

    මෙහෙම එකකුත් තියෙනව සහෝදරයා.... ඔය විෂය පතය තෙවරප් පෙරුමට අයිති එකක් නෙමේනේ ඒක සම්බන්ධව තිරණ ගන්න තව ඒකට සම්බන්ධ පිරිසක් ඉන්නවනෙ ඒ අය තීරණ තීන්දු ගන්නවද කියන එක වෙනම කතාවක්... තෙවරප්පෙරුම සන්දර්ශන පැවැත්තුවත් රජයෙන් දෙන්න හදන වාහන එපයි කියපු පලවෙනි මනුස්සයත් මිනිහ මනුස්සයෙක්ට අසාධාරණයක් උන...
  19. Djwathila

    හයි ක්ලාස්

    අපිටනම් ඉතින් ඔව්වගෙ කොලිටියක් නෑ කසිය හරි කමක් නෑ
  20. Djwathila

    Note 4 උස්සලා :(

    පොලිසියෙන් වැඩේ කරනව ක්ෂණිකවනම් එන්නෙ නෑ ඕක මගෙ හිතේ විදුලි සංදේශ නියාමන එක හරහ කරන්නෙ රිසාල්ට් එක පොලිසියට එන්න ටික දවසක් යනව අනිවාර්යෙන්ම සිමි එකක් දැම්මොත් බඩු මාට්ටු

    No contents