ඔය වගේ එවුන්ට තේරෙන බාසාවෙන්ම කියන්න ඕනෙ නැතිව හරියන්නෙ නෑ
අද මම දවල් 1.45 ට විතර යනව පොඩි එකාව ගන්න ඉස්කෝලෙට පට්ට ට්‍රපික් එක
මගෙ එකේ ඒසී ඇත්තෙත් නෑ මල පැනල හිටියෙ පාරෙන් එහා පැත්තෙ වැන් එකක පිටිපස්සෙ අවුරුදු 12 -13 ක විතර එකෙක් ඉදගෙන මට විරිත්තනව මමත් පොඩි එකෙක් හින්ද දිව දික් කරා මූ මට ඇගිල්ල...