Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
එහෙනම් ඊයේ අපි ට්‍රිප් එක ගිහින් කාපුව කිවුවෝතින් තව මොනවා වෙයිද.... පිට බස් වල ආව කට්ටිය අයිස් ක්‍රීම් කනවා ෆලූඩා බොනවා... අපි කොට්ටම්බා තලලා කෑවා... ඒ රස දැනෙන්න ඒවා කන්නම ඕන... අනේ තරහකට නෙවි නංගි.... ඒ රස ගැන නොදැන නේ ගොඩක් දෙනෙක් රුපියල් දහස් ගණන් වියදම් කරලා අත ලෙවකාල හෝටල් වලින් එලියට...
labu gediya
Post #12,190
Oct 24, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මාස 6ක ළමයෙක් හදාගෙනම බඳින්න කිවුව නම් හරි... එතකොට ඇල්බම් එකට අවුලක් නැහැනේ...
labu gediya
Post #12,180
Oct 24, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
අපි ඊයේ අපේ අම්මල එක්ක ගියා නවගමුවේ... ඒ ගිහිල්ල ගියා හලාවත මුන්නේශ්වරම් කාලි අම්මගේ දේවාලෙට... ඒ ගිහිල්ල ගියා පොල්ගහවෙල, අපේ මල්ලිගේ නෝනගේ ගෙදර.. එහෙ ගිහින් එනකොට රෑ 1යි.. අද උදේ ආව වැඩට... දැන් පට්ටෙට නිදිමතයි... පෙර කරුමෙකට අද මම නයිට්...:(
labu gediya
Post #12,178
Oct 24, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ආ පැරිස් නගා... දුම් දාන තම්බපු කඩල ටිකක් ගොට්ටකට දාල, අමු මිරිස් කරලයි පොල් කෑල්ල කුයි එක්ක කන්න තිබුන නම් කොහොමද මේ වෙලාවේ.... රතු වෙන්න බැදපු වඩේ එක්ක බැදපු මිරිස් කරල් හප හප, දුම් දාන ඉඟුරු දාපු තේ එකකුත් බොන්න ඕන...
labu gediya
Post #12,171
Oct 24, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
apith awa.
labu gediya
Post #12,164
Oct 24, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
අවතාරේ හොඳයිනේ... ඇනිමේට් වෙනවා ළඟදීම...
labu gediya
Post #11,239
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඒ උනාට බෑන් කරන්නේ මේකේ විතරනේ..:lol: නංගිලා විතරක් නෙවිනේ මේ මමත් ඉන්නවනේ.. මමත් ඉතින් පොඩි එකානේ... අහක බලාගෙන බැලුවේ හොරෙන්.
labu gediya
Post #11,208
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මම යනවා එහෙනම් ඕෆ් වෙන්න... ගෙදර ගිහින් නාල තේ එකක් බීල, ගේමක් ගහල අයිත් ලොග් වෙන්නම්... බායි..
labu gediya
Post #11,202
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
නංගිලා දෙන්නෙක් ඉන්නවා මෙතන. පරිස්සමින් දාන දේවල් දාපන්..
labu gediya
Post #11,196
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
එක පාරට දැක්කේ බලු බෙටි වගේ....:(
labu gediya
Post #11,183
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඒ මොකෝ?:shocked::shocked:
labu gediya
Post #11,171
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මේ වගේද
labu gediya
Post #11,165
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඉස්සෝ කන්න ඕන බැදපු මිරිස් කරලක් හප හප... ඉස්සර කෝච්චියෙන් කොළඹ යද්දී ගාල්ලේදී ගන්නවා ඉස්සෝ වඩේ... මාර සයිස් ඉස්සෝ ඉන්නේ.. කනවා මිරිස් කරලක් හප හප.. අන්තිමට අම්බලන්ගොඩ හරියට එනකන් කට දැවිල්ලයි.. ස්ටේෂන් එකේ නවත්තුවම දුවල ගිහින් වතුර බීල එනවා... අන්න ඉස්සෝ... ගාල්ල පැත්තේ ආවොතින් එන්න..
labu gediya
Post #11,153
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මටත් මචන්... කෝච්චියෙන් ගියපු කාලයක් මතක නැහැ... මිල වැඩි උනත් කන්නේ හරි ආසාවෙන්..
labu gediya
Post #11,150
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ඉස්සෝ බනිස් නැති උනාට කිඹුල බනිස් තියෙනවනේ... කිඹුලා අයිය ඉන්නේ, එයාගෙන් අහගන්න කිඹුලා බනිස් හදන හැටි..
labu gediya
Post #11,148
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
මේකේ ඉන්න එවුන්ට පෙන්නුවම බඩේ අමාරුව ෂුවර් නිසා, ෆොටෝ එක ගහල ඒ වඩේ විසි කරලා වෙන එකක් කන්න ඇති... කොහොම උනත් පිස්සු බල්ලා වගේ දැන් ඇති නේ උඹ, කටින් කෙල බේරී බේරී...
labu gediya
Post #11,144
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
සුදු ඉස්සෝ.. මම ඇහුවමයි..:lol:
labu gediya
Post #11,139
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
ලිහාගන්න බැරි වෙන්න අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහල සද්දෙට මුගේ කැසට් දෙක තුනක් ප්ලේ වෙන්න සෙට් කරලා කාමරේක හිර කරලා තියන එක වෙන්න ඇති බං දැනට දෙන්න පුළුවන් උපරිම දඬුවම...
labu gediya
Post #11,138
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
වඩේ වඩේ වඩේ.... 10ට 5යි වඩේ... වඩේ වඩේ වඩේ.. ඉෂ්ෂෝ වඩේ පරිප්පු වඩේ... දැන් බැදගෙන ආවේ වඩේ...
labu gediya
Post #11,135
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
☣☣ මඤ්ඤං උයන ☣☣ 4
පිස්සුද බං.. නියම ඉස්සෝ වඩේ වල ඉන්නේලොකු ඉස්සෝ... ගාල්ලේ ගියපු එකෙක් දන්නවා ඉස්සෝ වඩේ කියන්නේ මොකක්ද කියල... මේ හරියට හැඩයක් නැතිව හදපු වඩේ එකක අලවපු හින්නික්විතර ඉස්සෝ පැටවූ දෙන්නෙක්නෙ.... දේශනාවට සවන් දෙමු..
labu gediya
Post #11,131
Oct 21, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom