මම මස් මාළු බිත්තර කරවල උම්බලකඩ සේරම නැවැත්තුවා නංගි... දැන් දවස් තුනක් වත් නැහැ නවත්තල....
දවස් තුනකට කලින් මගේ යාලුවෙක්ගෙ කුකුල් මරණ තැනකට ගියා... ඒ වෙලාවේ මරන්න හිටපු කුකුලට ගහපු පාර වැරදිලා දුවල ආවේ මම ඉන්න පැත්තට.... මම අතේ තිබ්බ සල්ලි දීල එයාව අරගෙන ඇවිත් මරන්නේ නැතිව හදන තැනකට දුන්න... ඒ...