ඒක ඇත්ත සහෝ... අද කාලේ පලතුරු කියල කන්න තියෙන්නේ බෙහෙත් ගහපුවා තමයි... ඒ නිසානේ අපි ගෙදර පලතුරු වවන්නේ... කෙසෙල්, ගස්ලබු, දොඩම්, පෙර, ජම්බු, රඹුටන්.... ලඟදි කොළඹ යාළුවො වගයක් ගෙදර ආව... උන් යද්දී ගස් වල තිබුන තැඹිලි වල්ලක් වත් නැහැ... කොළඹ එවුන් කොහොම ගස් යන්න පුරුදු උනාද මන්ද කියල අපේ අම්ම...