1. markhaloce

    Programing වලට අත තියන්න හැදුවේ...

    ජාව සරල කල්ල වැඩියි.. කෝඩිං ලියද්දි එරර් එහෙම සෙට් වෙන්නෙ හෙනම අඩුවෙන්.. සී වල එහෙම නෑ එරර් එහෙම එනව සෑහෙන්න.. කෝඩ් එක ටිකක් සංකීර්ණයි.. අනික ජාව වලිං ලෝ ලෙවල් වැඩක් කරගන්න ගියාම කොහොම කට්ටක් කන්න ඕනෙද ? මොන මඟුල කලත් අනිවා සී ඕනෙ වෙනවනෙ.. ඒ නිසා මුලින්ම සී කරන්න ඕනෙ :yes: :යෙස්:
  2. markhaloce

    චොකෝ චොකෝ චොකෝ...

    ටයිටල් එකෙන් මං හිතුවෙ අසහන ත්‍රෙඩ් එකක් කියල බං දූවගෙන ආව :baffled: :baffled: රෙප් දෙන්න බෑලු :no: :no:
  3. markhaloce

    Programing වලට අත තියන්න හැදුවේ...

    මුලින් සී කරපං :yes: :yes: සී කලා කියන්නෙ ජාව C# නිකංමගොඩ :D :D :D
  4. markhaloce

    සුවප්නා බලන්නෙ කවුද?

    ඇයි උඹේ ඔළුවට ගැරඬියෙක් ජරා කලොත් දවස් ගණං තියං ඉන්නවද හෝදන්නැතුව :lol: :lol: ඒක නෙමේ ඇත්ත කියපං සුවප්නා බලනව නේ :baffled: :baffled:
  5. markhaloce

    සිංහල කමේ උපරිම පො#න කම

    අනේ උඹේ සූර පප්ප.:P දරුවො දියුණු වෙන්නනම් නව නිර්මාණ, නව සොයා ගැනීම් වලට උදව් කරන්න ඕන. ඒවාට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න ඕන. එහෙම කලොත් කොහොමද අපි වෙනුවෙන් පාර්ලිමේන්තු යන එවුන් ගොඩ යන්නෙ. උදා; පිට රටින් ගේන ඒවා මෙහේ හැදොවොත් කොමිස් ගන්නෙ කාගෙන්ද බොල?:yes:
  6. markhaloce

    සුවප්නා බලන්නෙ කවුද?

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ මී හරක් ගොබ්බ කතා වලට වඩා මොන තරම් ආදර්ශයක් ගන්න පුළුවන් වටිනා කතාවකටද බලපං උඹ මේ ගරහන්නෙ :dull: :dull: සුවප්නා එකේ මියුසික් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ බං :dull: :dull:
  7. markhaloce

    how to earn money from internet

    :baffled: :baffled: :baffled:
  8. markhaloce

    ජන්දේ ඉවරයි! දැන් දිල්වාලේ බෑන්කරමුනේද​?

    උඹට එපා නං ඉග්නෝ ලිස්ට් දාපං.. :dull: :dull: දාල cyberbully බලපං.. :confused: :confused: ඔහොම මිනිස්සුන්ව ප්‍රසිද්ධියේ පාච්චල් කරන්න එපා බං ෆේක් නමකිං හිටියත් :no: :no:
  9. markhaloce

    සිංහල කමේ උපරිම පො#න කම

    ඇත්ත කියපං උඹ රෝමන් කාරයෙක් නේද ? :dull: :dull: මට නං කියන්න තියෙන්නෙ සියුස් ගෙ ඊශ්‍රියල් ත්‍රෙඩ් එක කියවපල්ල කියල :yes: :yes: ඒකෙ අරාබින්ට අපි අනාත සිඞ්හලු අනුරූපයි :sorry: :sorry: :sorry:
  10. markhaloce

    Cyberbully :(

    කොහොමද කෙල්ලෙක් අත කපාගත්ත කියල ගේ ඉස්සරහ පැත්තටයි පිටිපස්සෙයි හෙලිකොප්ටර් දෙකක් පාත් කල්ල ලණු වලිං NATO එකයි FBI එකයි බැහැල දොරවල් වලට චුවින්ගම් වගේ පුපුරණද්‍රව්‍ය සෙට් කල්ල කඩාගෙන ඇතුලට ඇවිල්ල ෆ්‍රීස් කියල තුවක්කුව දික් කරද්දි ආතල් එක :baffled: :baffled: මගෙ හිතේ මැවිල පේනව ඕයි :baffled: :baffled:
  11. markhaloce

    අනුර කුමාර දිසානායකගේ ආගම මොකක්ද ? JVP ekata agamak na ne da ?

    ඉතිං බං ඉපදෙනකොට නමක් එන්නෙත් නෑනෙ ඉස්සරහ නැත්තං පිටිපස්සෙ ඇති මතක විදිහට ආගම තියෙනව බං :dull: :dull:
  12. markhaloce

    Hard Disk එකක් ගන්න උදව්වක්

    සැම්සුන්ග් මෙහෙ ඒව හොඳ නැද්ද කොහෙද මං 320ක් අරං අවුරුදු දෙකක් වගේ පාවිච්චි කලේ ඒ වුනාට බ්‍රෑන්ඩඩ් කොමත් එක්ක ආව 80GB සම්සුන්ග් එක 2008 ඉඳන් තාම පාවිච්චි කරනව.. WD ගනිං මං ලඟදි ගත්ත 1TB යක් ත්‍රෙඩ් දාල දාල අහල තමා ගත්තෙ බහුතරය කියන්නෙ WD හොඳයි කියල.. මෙහෙ 8100ක් වුනා :( කොලඹ ඊට වඩා අඩු ඇති :yes:
  13. markhaloce

    අනුර කුමාර දිසානායකගේ ආගම මොකක්ද ? JVP ekata agamak na ne da ?

    උප්පැන්නෙ නැත්තං මරණ සහතිකේද යකෝ ආගම දාන්නෙ :baffled: :baffled: :baffled:
  14. markhaloce

    Cyberbully :(

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  15. markhaloce

    අනුර කුමාර දිසානායකගේ ආගම මොකක්ද ? JVP ekata agamak na ne da ?

    උඹේ ආගම තමා දැන් අනික් පැත්ත හැරිල බුදියගනිං :baffled: :baffled:
  16. markhaloce

    Cyberbully :(

    ඔව් ඌව තමා මං අදහස් කලේ විශේෂයෙන් :( මං උට මහ පහත් විදිහට ලැජ්ජ වෙන pm ගහල තියේ :( :(
  17. markhaloce

    Cyberbully :(

  18. markhaloce

    ane manda bn

    උඹට විතරයි ඔය.. :no: :no: ඕක සොම්බියෙක් වීමේ පූර්ව ලක්ෂණයක්.. :dull: :dull: අඳුරු වෙනව තව ටිකකිං උඹට මූණේ මස් දියවුනු ඇඟේ කෑලි නැති උන් කෑගහනව පේනව එක පාරට ඉස්සරහිං මතුවෙනව පේන්න ගන්නව.. :confused: :confused: ටික කාලයක් යද්දි උඹට මිනිස්සු දැක්කාම ටික ටික කන්න ආසාව ඇතිවෙනව.. :confused: :confused...
  19. markhaloce

    Cyberbully :(

    නොදකිං යකෝ සයිබර්බුලී මොකක්ද කියලත් අහනවනෙ :baffled: :baffled: යකෝ මේසි විලියම්ස් ඉන්න කතාවක් දන්නෙ නෑ කියන්නෙ :baffled: :baffled: අනේ මන්ද උඹල නං :baffled: :baffled: ටීවී සීරීස් එකක් නෙමේ ටීවී ෆිල්ම් එකක් :baffled: :baffled:

    No contents