1. markhaloce

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    වෛද්‍යවරයෙක් හම්බවෙයං අපේ පැත්තෙ එකෙක්ට ඔහොම ඔළුව කැක්කුමයි කිය කිය ඉඳල එක පාරට මලා :baffled: :baffled:
  2. markhaloce

    මාත් බෙනා :yes:

    මාත් බෙනා :yes:
  3. markhaloce

    මට නඩු දානව කියල පෝස් කාඩ එකක් ආව

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
  4. markhaloce

    Cyberbully :(

    බැලුව සිඞ්හලු :confused: :confused: මාත් එහෙම වැඩ කල්ල තියෙනව :( :( ඒවගෙ බර පතල කම් තේරෙන්නෙ දැනුයි :( :( ඇත්තමයි මගෙ අතින් ඔන්ලයින් අතවරයට ලක්වුනු හැමෝගෙන්ම මං පෞද්ගලිකවම මැසේජ් කල්ල සමාව ගන්නව :( :( කවදාවත් කෙනෙක් ගැන දන්නැතුව එයා කියන කරන දේවල් විහිළුවට ගන්න එපා :no: :no:
  5. markhaloce

    තරයේ හෙලා දකිමි ..

    නෑ බං එහෙම හැම එහෙකම කපන්නෙ මම නෙමේ එහෙම රතු කල්ල අරං තියෙන්නෙ දෙකයි නැත්තං තුනයි :no: :no:
  6. markhaloce

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    :dull: :dull: :dull: :dull:
  7. markhaloce

    එළකිරි ගුප්ත අය එන්න

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
  8. markhaloce

    තරයේ හෙලා දකිමි ..

    එහෙම රතු කරන්නෑ බං මොකක් හරි අසහන ත්‍රෙඩ් එකක් දැම්මොත් රතු කරල ගන්නව :yes: :yes: උඹේ අකෞන්ට් එකකුත් මං රතු කලාද :baffled: :baffled:
  9. markhaloce

    තරයේ හෙලා දකිමි ..

    සින්දු බාන්න හදාගත්තු අකෞන්ට් බං :dull: :dull: :dull:
  10. markhaloce

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්

    ඔහොම පේලියෙන් පේලිය අගින් මූණූ දාන්න එපා බං :no: :no: තොට ප්‍රශ්නෙ අහන්න මාව බිල්ලට දෙනව :angry: :angry:
  11. markhaloce

    තරයේ හෙලා දකිමි ..

    හදන්න නම් අවුලක් නෑ බං රෙප් කපන්න පෝස්ට්ස් 100ක් දාල තියෙන්නත් එපැයි 100 දාන එක තමා එපා වෙන්නෙ :(
  12. markhaloce

    තරයේ හෙලා දකිමි ..

    :D උඹ කපන්නෙත් එහෙමද :baffled: :baffled: සිරාවට ඔව් බං :D :D :D
  13. markhaloce

    episode 10 ට එනකං බැලුව

    වැල ටීවී සීරීස් එකක්ද ? :dull: :dull:
  14. markhaloce

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    ලස්සන මදි නෙමේ යකෝ කැතයි :no: :no:
  15. markhaloce

    තරයේ හෙලා දකිමි ..

    උඹටත් දුන්න :P :P
  16. markhaloce

    එළකිරි ගුප්ත අය එන්න

    නීතීඥ තුමා ඒක දැකල නෑ :baffled: :baffled: :baffled:
  17. markhaloce

    තරයේ හෙලා දකිමි ..

    You must spread some Reputation around before giving it to Ace Viper again. දකින්න ඇතිනෙ රෙප් දීපු විදිහ :P :P ආං ඒ වගේ අකෞන්ට් හදාගනිං :P :P තව ඒව තියේ ඒවගෙ පෝස්ට්ස් සීයක් දාල නෑ :rofl: :rofl:
  18. markhaloce

    episode 10 ට එනකං බැලුව

    ඕක හොඳයිද බං නම නං ලස්සනයි :baffled: :baffled:
  19. markhaloce

    එළකිරි ගුප්ත අය එන්න

    එහෙම මාරු වුනානං මෙහෙම බලං ඉන්නවයැ ටක් ගාල අරක එඩිට් කල්ල මිස්ටේක් හරි මොකක් හරි දාල ජීටීව කනව මිසක් ත්‍රෙඩ් එක අයිං කල්ල දෙන්න කියල :P :P :P
  20. markhaloce

    Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

    උඹල කිව්ව දේවල් ඇහුවෙ නෑ :no: :no: බටප්ලයි එපෙක්ට්ස් 2 බැලුව :confused: :confused: තූඃ නොදකිං :no: :no: අපරාදෙ බැලුවෙ තුනවත් බලන්නෑ :no: :no: දෙකත් බොහොම අමාරුවෙන් බෙහෙත් බොන්න වගේ භාගයක් බැලුවෙ :oo: :oo:

    No contents