ගැරඬියෙක් ගෙයි වහලෙ දිගේ ඇවිල්ල ගේ ඇතුලට උඩ ඉඳන් ජරා කිරීම නම් හෙන අසුභ ලකුණක්ලු බං :sorry: :sorry: :sorry:
ගෘහ මූලිකයට සෑහෙන්න අසුභයි කියල කියනව :( :(
මං මීට අවුරුදු දහයකට විතර කලින් හිටපු දිහා අල්ලපු ගෙදර සිවිලිම් ගහල තිබ්බෙ නෑ ගැරඬිය පරාල දිගේ ඇවිල්ල කාමරේ ඇඳ උඩට ජරා කල්ල තිබ්බ සතියක් යන්න...