Brain - ලොව මුල්ම වෛරස් වැඩසටහන
1986 එක්තරා දිනකදි තමන්ගේ පරිගණකයේ යම්කිසි වැඩසටහනක් තමාගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන බව එක්තරා ඉංජිනේරුවන් පිරිසකට දැක ගැනිමට හැකි විය.
මෙහි සුල මුල සොයා යෑමේදී ඔවුන්ට තේරුම් ගියේ මෙය එක්තරා ආකරයක සැගවී සිටිමින් නැවත නැවත බෝවෙමින් Floppy Disk මාධ්‍ය...